mahinda rajapaksa

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වචනෙන් මිනිසුන් ගැන හිතන කෙනෙක් නෙමෙ

    මහින්ද යුද්දෙ දිනපු එක ඇත්ත..ඒක හොදයි......නමුත් මෙතන
    සමහරුන්ට ජන්දෙවත් නෑ.....අනික මෙකෙ ඉන්න උන් සේරම තමන්ගේ දෙමාපියන් හොයල දෙන එකනෙ කන්නේ.... අහල බලපල්ල මෙ දවස්වල උබලගේ අම්මල උබලට කන්න දෙන්නෙ කොහොමද කියල......

    හොද ජනාධිපති කෙනෙක් කියන්නේ එක අංශයක් නෙමෙ...සාමාන්‍ය අය ගැනත් හිතන කෙනෙක් වෙන්න ඔන.....
    වචනෙන් මිනිසුන් ගැන හිතන කෙනෙක් නෙමෙ ක‍්‍රියාවෙන් පෙන්නන්න ඔන.... යුද්ධය මේකට අදාල කරන්න එපා.... දැන් යුද්දෙ ඉවර වෙලා ගොඩක් කල්
     
    • Like
    Reactions: C h o p p e

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Mata nam Mahindaya gana echchara wishwasayak naa.... Miniha ape school eke old boy welath kisi wadak karala naa ne... Aduma gane school eka paththe awith wath yanne naa ne.... President unata passe 3n parak witharai School ekata awith thiyenne.....

    ee gana thamai mata duka.....

    E unata Yudde wenuwen karapu de nam Godakma agaya karanwa......
     
    Feb 9, 2011
    175
    9
    0
    WAR eka iwara karapu minissu hira karala... Upasakayo dahas ganan marapu koti nayakayo amathi kam dila media issarahata genapu nayakayoda ubala hodai kiyanne..
    DAN KIYAI MAN FONSEKAGE EKEK KIYALA..
    Ne bola man sinhala jathiya paththe..
    mageth nadayo e siddiyen maruna ekai,,,
    Buddahagama gana maha lokuwata kathawa.. weda ne..
    hama nayakayama sarwa sampuurna ne thamai..
    eth me gon idea therennathi ewnuth inawane..
    Ada rate arthike gana hariyata purasaram ahapallako rate bandagaraye keeyak ithiri karann thiyenawada kiyala..
    thama thamanta udaw kalanam e minihata salakanna one eka yuthukama...
    ehema kiyala ratama e paththata mula karanna hoda ne...