Mahinda Rajapakse- මම ආපසු එනවා

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒ කියන්නේ මහින්දත් පැරදුනත් පක්‍ස ස‍භාපති කම තියාගෙන අවුරැදු 20 විපක්ශ නායක වෙලා හිටියනන් හරි කියන එකනෙ.....
    මහින්ද කිව්වෙ රටේ ජනතාවගේ තීරනයට හිස නමනවා කියන එකනේ. ඇයි එහෙම නොකරන්නේ
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mu kawada hari marunama loku danayak denna one mulu lankaawatama..!!
    nattam mu perethayek wela mulu lankawatama inna dena ekak na..~~
     
    • Like
    Reactions: Gatapolos

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද කිව්වෙ රටේ ජනතාවගේ තීරනයට හිස නමනවා කියන එකනේ. ඇයි එහෙම නොකරන්නේ

    ඉතින් රටෙ ජනතාවම් තම්යි ලක්ශ ගනන් ගිහින් අයෙ එන්න කියන්නෙ අපිත් රටෙ ජනටහවම තම්යි :P:P වෙන අය පරද උනාහමා මිනිස්සු අයෙ එන්න කියලා ලක්ශ ගනන් නෙමෙ 100ක් ගියපු කෙනෙක් මැත ඉතිහාසයෙ පෙන්නපන්
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මහින්ද කිව්වෙ රටේ ජනතාවගේ තීරනයට හිස නමනවා කියන එකනේ. ඇයි එහෙම නොකරන්නේ

    Eyi ban janathawamane mahinda one kiyala ada watenne
    Moko ara ranil pin gona one kila ballek balalek wath adanawada :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් රටෙ ජනතාවම් තම්යි ලක්ශ ගනන් ගිහින් අයෙ එන්න කියන්නෙ අපිත් රටෙ ජනටහවම තම්යි :P:P වෙන අය පරද උනාහමා මිනිස්සු අයෙ එන්න කියලා ලක්ශ ගනන් නෙමෙ 100ක් ගියපු කෙනෙක් මැත ඉතිහාසයෙ පෙන්නපන්
    ඒක ඇත්ත මිනිස්සු අදහපු චරිතයක් නේ. ඔය සුළුතරය නෙ බන්. ලක්ශ 58 ද වැඩි 62 ද ? උඹට හේතුවක් කියන්න පුළුවන්ද මහින්ද ආපහු ගේන්න. මට නම් එකක් හිතාගන්න අමාරුයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Eyi ban janathawamane mahinda one kiyala ada watenne
    Moko ara ranil pin gona one kila ballek balalek wath adanawada :P
    අපි නම් අඩා වැටෙන්නෙ ආපහු ඒ වගේ මූසල කාලයක් එන්න එපා කියලා. ආයි මිනිහා ආවොත් කන්න නෙමේ ලෙවකන්න වෙන්නෙ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ඒක ඇත්ත මිනිස්සු අදහපු චරිතයක් නේ. ඔය සුළුතරය නෙ බන්. ලක්ශ 58 ද වැඩි 62 ද ? උඹට හේතුවක් කියන්න පුළුවන්ද මහින්ද ආපහු ගේන්න. මට නම් එකක් හිතාගන්න අමාරුයි

    Oya 62 wenasak balaporottuwa chande dunna pawena chanda godak tiyenawa
    Dan a minissunta wenasa terila tiyenne
    Wisheshayen my3demalunta kade yana ekata minissu kemati ne
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඉතින් රටෙ ජනතාවම් තම්යි ලක්ශ ගනන් ගිහින් අයෙ එන්න කියන්නෙ අපිත් රටෙ ජනටහවම තම්යි :P:P වෙන අය පරද උනාහමා මිනිස්සු අයෙ එන්න කියලා ලක්ශ ගනන් නෙමෙ 100ක් ගියපු කෙනෙක් මැත ඉතිහාසයෙ පෙන්නපන්
    Thopila wage baiyanta Mahinda kiyana wesige putha loku unaata rate bahutaraya oya moosalayata kamati naa yako.
     
    • Like
    Reactions: Silly point

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Oya 62 wenasak balaporottuwa chande dunna pawena chanda godak tiyenawa
    Dan a minissunta wenasa terila tiyenne
    Wisheshayen my3demalunta kade yana ekata minissu kemati ne
    වෙන්න පුළුවන් මයිත්‍රී කවද්ද දෙමළුන්ට කඩේ ගියේ. මහින්ද නම් මුස්ලිම් එවුන්ට කඩේ ගියා මතකයි මක්කම යවනවා කියලා :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අපි නම් අඩා වැටෙන්නෙ ආපහු ඒ වගේ මූසල කාලයක් එන්න එපා කියලා. ආයි මිනිහා ආවොත් කන්න නෙමේ ලෙවකන්න වෙන්නෙ

    Dina 100ta tamai oya taram wath badu mila ewa mewa adu kole anduwak awot balanna beriya korana hati
    Mokada ape rate ewunta ratata wada bada watinawane
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපි නම් අඩා වැටෙන්නෙ ආපහු ඒ වගේ මූසල කාලයක් එන්න එපා කියලා. ආයි මිනිහා ආවොත් කන්න නෙමේ ලෙවකන්න වෙන්නෙ
    පහුගිය අවුරුදු 10ම කෑවෙ නැද්ද?:rofl:

    අල්ලල දාහන් බන් එනව නම් ආපු දෙන්, උබ කැමති නැත්නම් චන්දෙ නොදී හිටපන්.එච්චරනේ...
    :yes:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    වෙන්න පුළුවන් මයිත්‍රී කවද්ද දෙමළුන්ට කඩේ ගියේ. මහින්ද නම් මුස්ලිම් එවුන්ට කඩේ ගියා මතකයි මක්කම යවනවා කියලා :lol:

    Kade yanne nati nisa wenna eti hire inna demaliyo nidahas koranne
    Indian ewunta kade yanne
    Bolath ekka kochchara wada kalat ochchara thama:dull:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Oya 62 wenasak balaporottuwa chande dunna pawena chanda godak tiyenawa
    Dan a minissunta wenasa terila tiyenne
    Wisheshayen my3demalunta kade yana ekata minissu kemati ne
    Terenawa dan minissunta mahinda wal ballage wada gana. Hora takkadiya oka hitiyanam lankawak ituru wennaa
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    පහුගිය අවුරුදු 10ම කෑවෙ නැද්ද?:rofl:

    අල්ලල දාහන් බන් එනව නම් ආපු දෙන්, උබ කැමති නැත්නම් චන්දෙ නොදී හිටපන්.එච්චරනේ...
    :yes:
    Kaawa hariyata. Yako mahinda moosala balla iddi minissu lewa kaawe. Dan tamai minissunta hariyata kanawa kiyala kala adala inna puluwan yugayak bihi une
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Kondak etiwa meke post dapallako
    Netnam namat ekkama rep kapala dapallakoo
    Ekenme. Penawa toyyange sebe swaruupaya
    Penapiyaw linde:lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පෙරේතයොත් දැක්කා මේ වගේ මළ පෙරේතයෙක් නම් දැක්කමයි.
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Dina 100ta tamai oya taram wath badu mila ewa mewa adu kole anduwak awot balanna beriya korana hati
    Mokada ape rate ewunta ratata wada bada watinawane
    Gono rata pawatinnet rata wasiyage bada pirunot. Thopila wage gam baiyo danne mahindage katu lewa kaka uge wesa paula poshanaya karanna misak rata poshanaya karanna nimi.