මේ පරන ලඩී .... ආවොතින් යලී

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    PiSlFvl.png
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    අනේ ගොනෝ ....කඩේ ගියාට කමක් නැත ...ඒත් කරුණු දැනගෙන පලයන් ...එයා කලේ මොනවද ?අනිත් අය කලේ මොනවද කියලා දැනගෙන කඩේ පලයන්
    ඔය කියන Highway වල සැලසුම් හදලා ,ආධාර සහ නය අනුමත කරගෙන, කොන්ත්‍රාත්කරු තෝරාගෙන වැඩ පටන් ගත්තේ මහින්දට කලින් චන්ද්‍රිකා හිටපු කාලේ .....වැඩ ඉවරවුනේ මහින්ද හිටපු අවුරුදු 10 ඇතුලත (පටන් ගත් වැඩක් ඉවර වෙන්න ඕනේ නේද )
    ඕක තමා ඇත්ත ...උඹ වගේ වහල්ලුන්ට ඕනේ Highway වල අයිතිය එයාට පවරලා දෙන්න (චන්දෙත් ලඟ නේ ) ..අනේ බන් උඹලා වගේ කපටි වහල්ලු ....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,613
    1
    6,324

    මහින්ද 100% perfect කියන්නෙ නැහැ මම.. හැබැයි උබ ඔය කියන ටික කරන්නම චන්ද්‍රිකාට අවුරුදු 5ක් ගියානම් ඒ පාලනෙන් වැඩකුත් නැහැ නේද.. මහින්ද අවුරුදු 5න් වරාය, airport එක වගේ කීයක් ඔහොම කරාද එහෙම බැලුවොත්...

    ම්හින්ද සෑහෙන ණය ගත්ත තමයි.. ඒ ණය වලින් ඕනවටත් වඩා පොරගෙ ගමට කරා තමයි ඒකයි මිනිස්සුන්ට කලකිරුනේ, හැබැයි පොර හදපු හැමදේකම ලොකු අනාගත සැලසුමක් තිබ්බා.. බොරුනම් බලපන් තව අවුරුදු 10,20කින් හමබන්තොට ලංකාවේ ලොකුම industrial zone එක නොවුනොත්.. ඒ අතින් පොර success.

    අනිත් එක උබල කියන විදිහට මහින්ද ගත්ත ණය වලට අපි තාම ගෙවනවා තමා ඒ උනාට ලංකාවෙ කොහෙන් හරි පාරට බැහැලා හතරවටේ බැලුවොත් ඔක්කෝම පේන්නෙ මහින්ද හදපුවා තමා.

    (හැබැයි දැන්නම් පොර අය පාර්ලිමේන්තු එන්න ඕනේ නෑ.. ගෙදර ඉන්න කාලෙ හරි.. මොකද පොර එන එකෙන් ගෝටට තමන්ගේ concept එකට වැඩ කරන්න වෙන්නෙ නෑ.. පරන දේශපාලන සංස්තිය ආපහු මතු වෙනවා..)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,274
    72,474
    113
    මාලඹේ
    අනේ ගොනෝ ....කඩේ ගියාට කමක් නැත ...ඒත් කරුණු දැනගෙන පලයන් ...එයා කලේ මොනවද ?අනිත් අය කලේ මොනවද කියලා දැනගෙන කඩේ පලයන්
    ඔය කියන Highway වල සැලසුම් හදලා ,ආධාර සහ නය අනුමත කරගෙන, කොන්ත්‍රාත්කරු තෝරාගෙන වැඩ පටන් ගත්තේ මහින්දට කලින් චන්ද්‍රිකා හිටපු කාලේ .....වැඩ ඉවරවුනේ මහින්ද හිටපු අවුරුදු 10 ඇතුලත (පටන් ගත් වැඩක් ඉවර වෙන්න ඕනේ නේද )
    ඕක තමා ඇත්ත ...උඹ වගේ වහල්ලුන්ට ඕනේ Highway වල අයිතිය එයාට පවරලා දෙන්න (චන්දෙත් ලඟ නේ ) ..අනේ බන් උඹලා වගේ කපටි වහල්ලු ....
    බල්ලෙක් වගේ බීරුව කියලා ගණන් ගන්නේ නැහැ . මෝඩයෙක් කියලා තේරෙනවා . ඕක හදන්න පටන් ගත්තේ 1980 වේ මොරටුව විශ්වවිද්‍යාලය යේ න් හදපු Project එකක් . පොඩ්ඩක් හදලා ඉවර කරගන්න බැරුව තමා දෑගලුවේ 1980 ඉඳන් . මහින්ද රාජපක්ෂ තමා ඉඩම් අරගෙන Project එක ඉස්සරහට කරගෙන ගියේ . ඉස්සර පෑලියගොඩ හන්දියේ තිබුණා ඕකේ හදලා තිබුණා කණු ටිකක් එක්ක පාලමක් . 🤣🤣
    තෝ දන්නේ නැති නිසා කිව්වේ දැන ගන්න මෝඩයා 🤩🤩🤩
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අවුරුදු 50 ක් දේශපාලනයේ ඉන්න මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගැන පරණ ලඩි වීඩියෝ එකේ සදහනක් නැත්තේ ඇයි?
     
    • Love
    Reactions: 2osama

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,634
    4,336
    113
    හොද ලී පාට නැතී පාටලී හොදත් නැතී බැක්සයිඩ් ආසයි මට කෝල් මී කෝල් මී පාස්පෝට් දෙකක් ඇතී මාලිග හදපු හැටී කොළඹින් එක ගන්නට වොට් මී වොට් මී දුරකතන අලී සිරිකොතට වලී හොරු දෙකට බෙදී ඇනකොටා ගනී රතුපාට අලී ඉල්ලගෙන කතී මිරිස්කුඩුත් සිටී ප්‍රජාතන්ත්‍රවාදී රංගේ එන්න බොන්න වොඩ්කා ඩිෆෙන්ඩර් එකෙන් උස්සා වන්ශොට්ගෙ ගෙදර යනවද බේබී රාජිත් කිව්වට බොරු රගපා අහුවුනාම බොරු ලෙඩ පා ජුන්ඩාව කොහෙද බ බ බේබී රංගේ වොඩ්කා යනවද බේබී රගපා ලෙඩ පා බ බ බේබී පියානෝ අවි පුදානෝ පොර කතා නෝ කරුනා බ්‍රෝ බබානෝ පුතානෝ දුරකතානෝ පච කියානෝ ප්ලැකනිල් දුන් වෙදානෝ World cup fix ද මහී මාමා පොලොවෙන් බිහිවු මන්ත්‍රී මාමා මංගල ගැලවී, හරී එතන ගනී කාරයෝ බුකී, ක්‍රිකට් කතී මහබැංකු බිදී, විල්පත්තු කැපී Sign කරමු අපී, ගිවිසුම MCC මේ පරන ලඩී, ආවොතින් යලී අපි හැමට සොරී වෙනවා ලගදී වැඩ කරන්ට හැකී, අය එලියෙ සිටී හොදට හිතලා කතිරෙ ගහන්න බේබී ලබ්බේ..😂😂❤️😍