උඹ වගේ ගොං පොන්නයෙක්. රටේ මෙච්චර ප්‍රශ්න තියෙනව. උබලගෙ මහලොකු නායකයො ටික හොදම එකෙන් රටට කෙලවනව. තොට මාර සතුටුයි නේද මහින්ද යවපු එකට.
ඕක උබේ වෑරෑද්ද නෙවෙයි පුතේ. උබේ අම්මා අවලමේ ගියපු ඒවයි ලකුණු තමයි ඔය. ඒවට උඹට බෑනලා වෑඩකුත් නෑ එක අතකඉන් බෑලුවම
ජනවාරි 9 දුම්මලා ගහලා එලවපු එකාට, ආයේ මොන රිටයර්ද බන්.
බලයට තියෙන කෑදරකම නිසා කුජීත පා.ම කෙනෙක් වෙලා රටේ විධායක ජනාධිපතිලගේ පටි රෝල් කරා.

එහෙම කියන්න එපා බන් මහින්ද මාමි තාම පැරදුනේ එක පාරනෙ. අට පාරක් පැරදුනු එකෙක්ටත් චන්දෙ දීපු උඹල වගේ හරක් ඉන්න රටක රටට වැඩක් කරපු මනුස්සයෙක්ට තව පාරක් බලයට එන්න බැරි කමක් නෑනෙ.
මහින්ද දෙපාරක් පැරදුනා. රනිල් 29 පාරක් පැරදුනා.
ශ්‍රීලංකා හා යූඑන්පී පක්ෂ දෙක ඕනේ උනත්, මහින්දවත් රනිල්වත් තවදුරටත් ලංකාවේ දේශපාලනයට අවශ්‍ය නැත. අළුත් නායකයින්ට ඉඩ දෙන්න ඕනේ.
ඕකයි ඇත්ත.

මහින්ද දෙපාරක් පැරදුනා. රනිල් 29 පාරක් පැරදුනා.
ශ්‍රීලංකා හා යූඑන්පී පක්ෂ දෙක ඕනේ උනත්, මහින්දවත් රනිල්වත් තවදුරටත් ලංකාවේ දේශපාලනයට අවශ්‍ය නැත. අළුත් නායකයින්ට ඉඩ දෙන්න ඕනේ.
ඕකයි ඇත්ත.
ඒ වගේ අලුත් එවුන් කවුද බන් ඉන්නේ?
01.) නාමල්
02.) චතුර සේනාරත්න
03.) මාලක සිල්වා
04.) දහම් සිරිසේන![]()
දේශපාලනයට අලුත් නායකයො ඕන බව ඇත්ත බන්. අලුතෙන් නායකයො හැදෙන්න කාලයක් යනව. රටක අගමැතිකම ජනාධිපති කම උඹ හිතනව වගේ ළමයෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දේශපාලකයෙක් පරිනත වෙන්න ගොඩක් කල් යනවා. උඹ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අලුත් එවුන්ගෙන් ජනාදිපති කමට සුදුසුයි කියල කියන්නෙ කාවද? උදාහරණයකට හරින් ප්‍රනාන්දු ගනින්. හොඳ දේශපාලකයෙක් උනත් තාම ජනාධිපති කමට සුදුසු නෑ. අපිට අකමැත්තෙන් උනත් කරන්න වෙන්නෙ රටට අඩුම හානියක් වෙන කෙනාව තෝරගන්න.
මහින්දයට මිනිස්සු චන්දෙ දුන්නෙ උඹල හිතනව වගේ වහල්ලු නිසාවත් මෝඩයෝ නිසාවත් නෙමෙයි. මහින්ද කරපු වැරදි වැඩ චන්දෙ දීපු මිනිස්සු දැනගෙන හිටිය. එහෙම දැන දැනත් උන් අකමැත්තෙන් උනත් චන්දෙ දුන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. මහින්දත් එක්ක තරග කරපු ප්‍රතිවාදිය ඊටත් වඩා අන්ත එකෙක් කියල උඹල වගේ ආර්ථික විද්‍යාව ගැන පොර ටෝක්ස් දීපු බුද්ධිමතුන්ට නොතේරුනාට ගම්වල ඉන්න මෝඩ ගොවියොත් දැනගෙන හිටිය. අපි අද මේ දේවල් මෙහෙම වෙයි කියල උඹලට කිව්වේ මීට අවුරුද්දකට කලින්.