Mahinda Vs Uruguay President

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ඔයවගේ වංශවත් ත්‍යාගශීලී පවුලකින් පැවත ආපු කෙනෙක් තමා රනිල් ව්ක්‍රමසිංහ.හැබැයි මිනිහා වැරදි හාල්පාරුවන්ව පක්ෂෙට ලංකරගෙන මේ දවස්වල කිචවෙලා ඉන්නේ .රනිල්ගේ පරම්පරාව නම් සිරා පරම්පරාව .උපාලි විජේවර්ධන ,ජේ.ආර්.ජයවර්ධන වගේ අය ඒ පරම්පරාවේ පුරුක් තමා .රනිල්ගේ පරම්පරාව තමා ඔය ගරා වැටිලා තිබිච්ච කැළනි විහාරය පවා නැවත ගොඬ නැගුවේ .වැඩේ කියන්නේ රනිල්ට ම්හින්දගේ වගෙ රැවුලක් නැහැ .සරම් අඳින්නේ නැහැ .අපේ ගොබ්බස් ලා රැවටෙන්නේ ඔව්වටනේ .:yes::yes::yes::yes::yes::yes:

    sampurnayen aththa
    mangala thama serama gem denne, me akekutawath aka therenne nene
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Mahinda Vs Uruguay President
    Chandrika Vs Uruguay President
    Premadasa Vs Uruguay President
    JR Vs Uruguay President


    ඔක්කොමට අදාලයි බං නම විතරයි වෙනස්
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ජෝස් මුජීකා වැනි ජනාධිපතිවරයකු ලැබීමද උරුගුවේ වැසියන් වාසනාවන්තයින්ය........අනේ අපිට කොහෙන්ද එතරම් වාසනාවක්

    Apita ehema janadipathiyek nolabenne awasanawatama nemei ban, lankawe un illagena kanne. ape bath kana harak tika chande denakota hari ekekwa balala dunnanam apitath uruguwe janadipathi wage kenekwa path karaganna thibba. :yes::yes: ara hu**e ITN eka balane ban me naki acchilai seeyalai chande denne. :sorry::sorry: