ඔයවගේ වංශවත් ත්‍යාගශීලී පවුලකින් පැවත ආපු කෙනෙක් තමා රනිල් ව්ක්‍රමසිංහ.හැබැයි මිනිහා වැරදි හාල්පාරුවන්ව පක්ෂෙට ලංකරගෙන මේ දවස්වල කිචවෙලා ඉන්නේ .රනිල්ගේ පරම්පරාව නම් සිරා පරම්පරාව .උපාලි විජේවර්ධන ,ජේ.ආර්.ජයවර්ධන වගේ අය ඒ පරම්පරාවේ පුරුක් තමා .රනිල්ගේ පරම්පරාව තමා ඔය ගරා වැටිලා තිබිච්ච කැළනි විහාරය පවා නැවත ගොඬ නැගුවේ .වැඩේ කියන්නේ රනිල්ට ම්හින්දගේ වගෙ රැවුලක් නැහැ .සරම් අඳින්නේ නැහැ .අපේ ගොබ්බස් ලා රැවටෙන්නේ ඔව්වටනේ .
…
sampurnayen aththa
mangala thama serama gem denne, me akekutawath aka therenne nene


අපිටත් ඉන්නේ ඔය වගේම කෙනෙක්.... 

