Mahinda lucky neda ubala api lucky naha neda.uba mona wage kuhakayekda kiyala hithaganna puluwan.uba JVP neda?![]()
ape luck ekanam ehatath udin tihyanaw ubala tamange higana jivitha gewanagaman wahal kam karanne eka ekata

Mahinda lucky neda ubala api lucky naha neda.uba mona wage kuhakayekda kiyala hithaganna puluwan.uba JVP neda?![]()

ape luck ekanam ehatath udin tihyanaw ubala tamange higana jivitha gewanagaman wahal kam karanne eka ekata![]()
ane palayan modayo yanna.
2005 තිබුන චන්දෙ රනිල් දිනුවනම් අදටත් ප්‍රභාකරන් ජීවත් වෙනව.. එහෙනම් මිනිහ අනුරාධපුරේටම එනකන් අල්ලගෙන මේ වෙනකොට.. අපිට මෙහෙ ඉදන් සාම ගිවිසුමක් ගහගෙන ඉන්න තිබුන..![]()

මංගල කතා කරනකොට කැත.
මංගල කවුද මහින්දව කිච කරන්න. මහින්ද කියන්නේ දේශපාලනයේ යන්න ඕනේ ඉහළටම ගිය කෙනෙක්. දරන්න පුලුවන් හැම ලොකු පොඩි තනතුරක්ම දරපු කෙනෙක්. මහින්දට දැන් කරන්න තියෙන්නේ මැරෙනකල් දේශපාලනය කරන එක විතරයි. මංගල කියන්නේ මහින්ද දේශපාලනයේ ගිය දුර යන්න තියා හිතන්නවත් බැරි කෙනෙක්.මංගලට තියෙන්නේ තව ටික දවසකින් ගෙදර ගිහිල්ලා ගලක් කපාගෙන ඉන්න එක තමයි. කොහොමත් ඔය ආන්ඩුව ඊලග පාර්ලිමේන්තු ජන්දෙදි ඉවරයි


