Mahinda wa mangala kicha karalama danawa

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    So sad :( mnmukuth kiyan na

    Balapan man borunam kiyanne mahindata ditta dhammavednya karama pala dena hati tawa ne thawa issarahata hoda hoda sellam balaganna puluwan... Mahnda ekka pudgalika tarahak ne hariya habei iting boruwa hamadama raja karanna be. Meke mahindata vitarak adala deyak neme otha inna okkotama. habei mahindawa kattiya uluppanwa wedi oka nisa man ea miniha gana kuwe :)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Balapan man borunam kiyanne mahindata ditta dhammavednya karama pala dena hati tawa ne thawa issarahata hoda hoda sellam balaganna puluwan... Mahnda ekka pudgalika tarahak ne hariya habei iting boruwa hamadama raja karanna be. Meke mahindata vitarak adala deyak neme otha inna okkotama. habei mahindawa kattiya uluppanwa wedi oka nisa man ea miniha gana kuwe :)

    Oka kooriya gahanawa me awurudde.:yes:eeta passe bayiyo okkoma haansi.:rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    මංගල කවුද මහින්දව කිච කරන්න. මහින්ද කියන්නේ දේශපාලනයේ යන්න ඕනේ ඉහළටම ගිය කෙනෙක්. දරන්න පුලුවන් හැම ලොකු පොඩි තනතුරක්ම දරපු කෙනෙක්. මහින්දට දැන් කරන්න තියෙන්නේ මැරෙනකල් දේශපාලනය කරන එක විතරයි. මංගල කියන්නේ මහින්ද දේශපාලනයේ ගිය දුර යන්න තියා හිතන්නවත් බැරි කෙනෙක්.මංගලට තියෙන්නේ තව ටික දවසකින් ගෙදර ගිහිල්ලා ගලක් කපාගෙන ඉන්න එක තමයි. කොහොමත් ඔය ආන්ඩුව ඊලග පාර්ලිමේන්තු ජන්දෙදි ඉවරයි
     
    • Like
    Reactions: sithija.h

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    Oka kooriya gahanawa me awurudde.:yes:eeta passe bayiyo okkoma haansi.:rofl:

    කවුද දන්නේ ඊට කලින් මංගල කූරියා ගහයිද කියලා.අනික බයියෝ හාන්සි වෙන්නේ බයියොන්ගේ නායකයා මැරුනොත්නේ. ඒත් ටොයියෝ උන්ගේ නායකය ජීවත් වෙලා ඉද්දි ඉන්නේත් හාන්සි වෙලා.උන් බලාගෙන ඉන්නේ උන්ගේ නායකයා මැරෙනකල් කිරිබත් කන්න
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ගොඩක් වෙලාවට "න්ද" කියල නම ඉවර වෙන්නෙ පට්ට පර්සැනලිටි තියෙන වුන්ගෙ. "ගල" කියල ඉවර වෙන වුන් ගොඩක් වෙලාවට පොන්නයෝ.

    Oya inna ona kollek meke. Aluth ekakjn apahu enna prend.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oya kiyan taram visheshatwayak ne janadi pathi wela hitiya kiyan eka ho janadhipathi wela inna kale yuddhaya dinna kiyana eka pimbimata hethuwak neme. :lol::lol::lol: helaurumaya jvp ekei nethan oya pimbena kisimawa awathwak ne. ada yudda idinna muluka hetuwak una ea degollo me rate un kisima deyak danne ne mokada mahind ea okkoma wahagena tamange account eka dagena. minussu hitan innwa maha loku minihek kiyala kapati kama kiyan sudusukama tiayan eka tama lokuma de miniha anith hamotama wada kaptiyek andapalayek oka tama kiyanna tiyenne

    2005 තිබුන චන්දෙ රනිල් දිනුවනම් අදටත් ප්‍රභාකරන් ජීවත් වෙනව.. එහෙනම් මිනිහ අනුරාධපුරේටම එනකන් අල්ලගෙන මේ වෙනකොට.. අපිට මෙහෙ ඉදන් සාම ගිවිසුමක් ගහගෙන ඉන්න තිබුන.. :P
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    962
    113
    V
    2005 තිබුන චන්දෙ රනිල් දිනුවනම් අදටත් ප්‍රභාකරන් ජීවත් වෙනව.. එහෙනම් මිනිහ අනුරාධපුරේටම එනකන් අල්ලගෙන මේ වෙනකොට.. අපිට මෙහෙ ඉදන් සාම ගිවිසුමක් ගහගෙන ඉන්න තිබුන.. :P

    :yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2005 තිබුන චන්දෙ රනිල් දිනුවනම් අදටත් ප්‍රභාකරන් ජීවත් වෙනව.. එහෙනම් මිනිහ අනුරාධපුරේටම එනකන් අල්ලගෙන මේ වෙනකොට.. අපිට මෙහෙ ඉදන් සාම ගිවිසුමක් ගහගෙන ඉන්න තිබුන.. :P

    itng Ranil ehema una kiyala Mahinda kiyanne eke anith patta neme un dennama eka walle pol. habei Mahinda ge luck eka hodai. Hoda minussu tikak wate hitia bala karala hari yudde continue kara ganna pluwan una. Ekama hode tamai ekata ida dipu eka. natiwa minihata kisima plan ekak ne. eka vitarai respect karnna onenatuwa yudde credit eka yanna wenama set ekka inawa dan eagolo okkoma wahala miniha lokka wela. Aduma gane namwakwath kiyanne. Sarath fonsekata kara deiyn penawa miniha monawage ekekda kiyala aye itng ea wipaka tama dan elawa elawa hamabawene moda gon bayyo pumbala dan inna mahindage charattuwa itng danno daninithi
     
    Luck එකට යුද්දෙ ඉවර උනා නෙවෙයි කට්ටිය ඒකට කැප වෙලා මහන්සි වෙලා යුද්දෙ ඉවර කලේ.. ගෝඨාභය ඒ side එක හොදට handle කලා.. උතුරෙ යුද්දෙ තිබුනට දකුණත් යුද්දෙට ලෑස්ති කරපු එකයි මහින්දයි වටේ හිටපු අයගෙයි දක්ශකම නැතුව luck එකට යුද්දෙ දින්නෙ නෑ.. යුද්දෙ දවස් වල දකුණෙ තිබුන ආරක්ශක වැඩපිලිවෙල, හමුදාවට අලුතෙන් කට්ටිය ගන්න, මානසික තත්වෙ හදන්න කරපු " අපි වෙනුවෙන් අපි " වගේ media campaigns මේ හැමදේටම හමුදාවයි මහින්දයි කට්ටියම එකතු උනා..
    ඒකට නායකත්වය දුන්නෙ මහින්ද.. ඒක කාටවත් නෑ කියන්න බැහැනෙ.. :yes:

    කිසිම plan එකක් තිබුනෙ නෑ කියන්න බැහැනෙ බන්.. plan එකක් තිබුනෙ නැත්නම් අවුරුදු 3 න් යුද්දෙ ඉවරම කරයිද.. කලින් කට්ටියක් ප්‍රභාකරන් පරාද කරන්න බෑ කියල ගිවිසුමක් ගහල එයාට වෙන area එකක් ලියලත් දුන්නනෙ.. :P
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    sirawata machan

    kotinge tibbe hodama saha ekama tactick eka tamai unge okkoma battalian tika ape eka battalion ekakata gahanna gennanawa. oka danagattu nisa tamai ape un pathi 3 kin giye ethakota unta eka tanakata okkoma point kereganna ba. eka nisa unge strength eka adu una. aurudu 27 k yudda kalath oka terum giye antima aurudu thune. eka nisa tamai kotinta gahuwe nattam issara widihata gahuwanam tama gahanawa ape army eka.
     
    • Like
    Reactions: sithija.h

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Luck එකට යුද්දෙ ඉවර උනා නෙවෙයි කට්ටිය ඒකට කැප වෙලා මහන්සි වෙලා යුද්දෙ ඉවර කලේ.. ගෝඨාභය ඒ side එක හොදට handle කලා.. උතුරෙ යුද්දෙ තිබුනට දකුණත් යුද්දෙට ලෑස්ති කරපු එකයි මහින්දයි වටේ හිටපු අයගෙයි දක්ශකම නැතුව luck එකට යුද්දෙ දින්නෙ නෑ.. යුද්දෙ දවස් වල දකුණෙ තිබුන ආරක්ශක වැඩපිලිවෙල, හමුදාවට අලුතෙන් කට්ටිය ගන්න, මානසික තත්වෙ හදන්න කරපු " අපි වෙනුවෙන් අපි " වගේ media campaigns මේ හැමදේටම හමුදාවයි මහින්දයි කට්ටියම එකතු උනා..
    ඒකට නායකත්වය දුන්නෙ මහින්ද.. ඒක කාටවත් නෑ කියන්න බැහැනෙ.. :yes:

    කිසිම plan එකක් තිබුනෙ නෑ කියන්න බැහැනෙ බන්.. plan එකක් තිබුනෙ නැත්නම් අවුරුදු 3 න් යුද්දෙ ඉවරම කරයිද.. කලින් කට්ටියක් ප්‍රභාකරන් පරාද කරන්න බෑ කියල ගිවිසුමක් ගහල එයාට වෙන area එකක් ලියලත් දුන්නනෙ.. :P
    අනේ දන්න දෙයක් කියෝපන් වහල් බයිය. මහින්ද කරපු දෙයක් නෑ. ඒ වෙලාවෙ කවුරු ජනාධිපති උනත් යුද්ධෙ දිනනව. යුද්ධෙ ගෞරවේ වැඩිපුරම යන්න ඕනෙ ෆොන්සේකට. අනිත් එක මහින්දව යුද්ධෙ කරවන්න ඕන තැනට ගේන්න තනිකරම ගේම ගැහුවෙ ජවිපෙන්. ඒක දන්න උන් දන්නව. ජවිපෙ නැත්තන් මහින්ද යුද්ධයක් කරන්නෙ නෑ බයගුල්ල වගේ ඉන්නව. ඒත් අන්තිමට යුද්ධෙ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මහින්ද ගත්ත. එයාගෙ ලක් එකට එයාගෙ කාලෙ යුද්ධෙ ඉවර උනා. අවුරුදු 30ක් තිබ්බ යුද්ධෙ අවුරුදු 3න් දුනුව කියන්නෙ විහිළුවක්. අවුරුදු 30ක් ගිය යුද්ධෙ මහින්දගෙ කාලෙදි ඉවර උනා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    කව්රු හරි ගහපන් මට පොල්ලකින්...නාඩි වැටෙනවද බලල...වැටෙනවානම් ආයේ පාරක් ගහපන්.......:D:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කව්රු හරි ගහපන් මට පොල්ලකින්...නාඩි වැටෙනවද බලල...වැටෙනවානම් ආයේ පාරක් ගහපන්.......:D:rofl:
    මාත් එක්ක තර්ක කරගෙන ආවොත් ඉතින් ඌගෙ රෙදි ගලෝලම තමා නවතින්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මාත් එක්ක තර්ක කරගෙන ආවොත් ඉතින් ඌගෙ රෙදි ගලෝලම තමා නවතින්නෙ.

    මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ කාගේද රෙදි ගැලවුනේ කියල මචන්...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    itng Ranil ehema una kiyala Mahinda kiyanne eke anith patta neme un dennama eka walle pol. habei Mahinda ge luck eka hodai. Hoda minussu tikak wate hitia bala karala hari yudde continue kara ganna pluwan una. Ekama hode tamai ekata ida dipu eka. natiwa minihata kisima plan ekak ne. eka vitarai respect karnna onenatuwa yudde credit eka yanna wenama set ekka inawa dan eagolo okkoma wahala miniha lokka wela. Aduma gane namwakwath kiyanne. Sarath fonsekata kara deiyn penawa miniha monawage ekekda kiyala aye itng ea wipaka tama dan elawa elawa hamabawene moda gon bayyo pumbala dan inna mahindage charattuwa itng danno daninithi

    Mahinda lucky neda ubala api lucky naha neda.uba mona wage kuhakayekda kiyala hithaganna puluwan.uba JVP neda?:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ දන්න දෙයක් කියෝපන් වහල් බයිය. මහින්ද කරපු දෙයක් නෑ. ඒ වෙලාවෙ කවුරු ජනාධිපති උනත් යුද්ධෙ දිනනව. යුද්ධෙ ගෞරවේ වැඩිපුරම යන්න ඕනෙ ෆොන්සේකට. අනිත් එක මහින්දව යුද්ධෙ කරවන්න ඕන තැනට ගේන්න තනිකරම ගේම ගැහුවෙ ජවිපෙන්. ඒක දන්න උන් දන්නව. ජවිපෙ නැත්තන් මහින්ද යුද්ධයක් කරන්නෙ නෑ බයගුල්ල වගේ ඉන්නව. ඒත් අන්තිමට යුද්ධෙ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මහින්ද ගත්ත. එයාගෙ ලක් එකට එයාගෙ කාලෙ යුද්ධෙ ඉවර උනා. අවුරුදු 30ක් තිබ්බ යුද්ධෙ අවුරුදු 3න් දුනුව කියන්නෙ විහිළුවක්. අවුරුදු 30ක් ගිය යුද්ධෙ මහින්දගෙ කාලෙදි ඉවර උනා.

    Uba neda ara suddiyonge jangi ekathu karana jeppa.:rofl: