Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:shocked:
Mahinda yuddhe gena katha ne..

Amathiwaru Mahinda gena katha ne..

Amathiwaru den katha karanne
Sarath Fonseka,
UNF
JVP
gena witharayi..
Issara wachana dahayak katha karoth
achana pahak hayak
"Ape rajathuma".

Ada rajathuma yuddhe gena katha ne..

Amathiwaru rajathuma gena katha ne..
:lol:

Elakiri eke
Mahinda supportersla
Mahindage thread diha balannewath ne.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Mahinda paradina eka sekayak thiyenawada?
Matanam ne.
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol:සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු :lol:

:lol:මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු :lol:

තීරනය ඔබට බාරයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol:සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු :lol:

    :lol:මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු :lol:

    තීරනය ඔබට බාරයි

    ජෙනරාල් එක්ක රනිල්ටයි එයාගෙ රෝයල් කෝලෙජ් ගැන්සියටයි කරන්න පුළුවන් බම්බුවක් නෑ.

    දැනටමත් මිනිහා කියලා තියනවා භාරකාර ආංඩුවේ අගමැතිකම බලා පොරොත්තු වෙන්නේ නෑ කියලා.

    ජෙනරාල් තුමා..................ඔහොම යං............
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    2005 ජනාධිපති වරන ඡන්දයේ ප්‍රතිපල
    Mr. Mahinda Rajapaksha 4,887,152 50.29%
    Mr. Ranil Wickramasinghe 4,706,366 48.43%

    ජනතා විමුක්ති පෙරමුනේ ඡන්ද බැංකුවේ අගය කියක් ඇද්ද දැන්

    එළකිරි කතාව තීරණය ඔබ සතුයි :cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    Elakiri eke
    Mahinda supportersla

    Mahindage thread diha balannewath ne.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol:
    Mahinda paradina eka sekayak thiyenawada?
    Matanam ne.

    මුක පූට්ටුවෙලා ඉන්නෙ. ජෙනරාල්ට බනින්නත් බයයි, මහින්ද ගැන කියන්න බම්බුවකුත් නෑ......................ඒකනෙ දැන් ජනාධිපතිකම අහෝසිකරන්නේ කොහොමද කියලා අහ අහ ඉන්නෙ..........

    පව්.......
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ජෙනරාල් එක්ක රනිල්ටයි එයාගෙ රෝයල් කෝලෙජ් ගැන්සියටයි කරන්න පුළුවන් බම්බුවක් නෑ.

    දැනටමත් මිනිහා කියලා තියනවා භාරකාර ආංඩුවේ අගමැතිකම බලා පොරොත්තු වෙන්නේ නෑ කියලා.

    ජෙනරාල් තුමා..................ඔහොම යං............

    [/SIZE]
    එළකිරි කතාව තීරණය ඔබ සතුයි :cool:

    තීරනය ඔබ සතුයි
    :yes:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    2005 ජනාධිපති වරන ඡන්දයේ ප්‍රතිපල
    Mr. Mahinda Rajapaksha 4,887,152 50.29%
    Mr. Ranil Wickramasinghe 4,706,366 48.43%

    ජනතා විමුක්ති පෙරමුනේ ඡන්ද බැංකුවේ අගය කියක් ඇද්ද දැන්

    ජේ වී පී එක කියන්නේ කස කාරයෝ ටිකක් විතරයි............................

    ඇතා පිට යන්නේ ජෙනරාල්.

    අලි ටික චන්දේ දාලා, තව පාවෙන ටිකක් ගත්තාම මදෑ.

    මහින්ද පීක් එකේ ඉන්නකොටත් දිනුවෙ නූලකින්, ජේ වී පී සපෝට් එකයි, සියලු රජයේ මාධ්‍යයි, රජයේ සියළු සම්පත් එක්කයි, ඔච්චරකිනුයි දිනුවේ.

    රට පාවලා දුන්නා කියපු රනිල්ට එතකොටත් 48.43% චන්දේ දුන්නා. දැන් එන්නේ යුද්දෙ දිනපු ජෙනරාල්, දැන් බලමු මොකද වෙන්නේ කියලා......
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මුක පූට්ටුවෙලා ඉන්නෙ. ජෙනරාල්ට බනින්නත් බයයි, මහින්ද ගැන කියන්න බම්බුවකුත් නෑ......................ඒකනෙ දැන් ජනාධිපතිකම අහෝසිකරන්නේ කොහොමද කියලා අහ අහ ඉන්නෙ..........

    පව්.......

    ජෙනරාල්ට මොනව කියල බනින්නද ? ඒ මනුස්සය කරපු වරදක් නැහැනේ, මහින්ද නම් ඉතින් හම්බුකරල ඉවරයි, දැන් අනාගතය ගැන පරම්පරාවට බයක් නැහැ , බය සරත්ගේ වටේ ඉන්න අහිකුන්ටකයො ගැන
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජෙනරාල්ට මොනව කියල බනින්නද ? ඒ මනුස්සය කරපු වරදක් නැහැනේ, මහින්ද නම් ඉතින් හම්බුකරල ඉවරයි, දැන් අනාගතය ගැන පරම්පරාවට බයක් නැහැ , බය සරත්ගේ වටේ ඉන්න අහිකුන්ටකයො ගැන

    උන් ගැන බයවෙන්න එපා.........................

    මහින්ද වගේ නෙමෙයි, මට විස්වාසයි ජෙනරාල්ට තීන්දු ගැනීමේ හැකියාව, සහ ඒවා නිර්භයව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කියලා.

    ඔය පපඩම්ලා මොනවා කරන්නද?

    ආණ්ඩුව අතේ තියෙනකොට (ඒ කියන්නේ රනිල් අගමැති වෙලා ඉන්න කාලෙත්) ආණ්ඩුව රැකගන්න හරි සටනක් දෙන්න බැරි වෙච්ච එවුන් ටිකක් නෙ ඔය.

    උන් ගැන බයවෙන්න එපා. තද නායකයෙක් යටතේ කුක්කන් සේ සිටිනු ඇත..........
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජේ වී පී එක කියන්නේ කස කාරයෝ ටිකක් විතරයි............................

    ඇතා පිට යන්නේ ජෙනරාල්.
    අලි ටික චන්දේ දාලා, තව පාවෙන ටිකක් ගත්තාම මදෑ.
    මහින්ද පීක් එකේ ඉන්නකොටත් දිනුවෙ නූලකින්, ජේ වී පී සපෝට් එකයි, සියලු රජයේ මාධ්‍යයි, රජයේ සියළු සම්පත් එක්කයි, ඔච්චරකිනුයි දිනුවේ.
    රට පාවලා දුන්නා කියපු රනිල්ට එතකොටත් 48.43% චන්දේ දුන්නා. දැන් එන්නේ යුද්දෙ දිනපු ජෙනරාල්, දැන් බලමු මොකද වෙන්නේ කියලා......

    මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට අඩුම ගානේ ලක්ෂ 3.5 ඡන්ද පදනමක් කැපුවත් රතු කියලා ඉතුරැවෙලා ඇති එතකොට
    අර ගානින් 3.5 ක් අඩු කරලා අනිකට එකතු කලාම
    අලුත් ඡන්ද බෙදෙන අනුපාතය මත තමයි තිරණය වෙන්නේ
    මේක තමයි යථාර්තය මහරජතුමාට අභියෝගයේ උණුසුම දැනෙන්නේ ඒකයි..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උන් ගැන බයවෙන්න එපා.........................

    මහින්ද වගේ නෙමෙයි, මට විස්වාසයි ජෙනරාල්ට තීන්දු ගැනීමේ හැකියාව, සහ ඒවා නිර්භයව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කලා.

    ඔය පපඩම්ලා මොනවා කරන්නද?

    ආණ්ඩුව අතේ තියෙනකොට (ඒ කියන්නේ රනිල් අගමැති වෙලා ඉන්න කාලෙත්) ආණ්ඩුව රැකගන්න හරි සටනක් දෙන්න බැරි වෙච්ච එවුන් ටිකක් නෙ ඔය.

    උන් ගැන බයවෙන්න එපා. තද නායකයෙක් යටතේ කුක්කන් සේ සිටිනු ඇත..........

    ඔව් ඉතින් සරත්ට විධායක ජනාධිපති කම හම්බවුනාට පස්සේ රනිල්/මංගල/සෝමවන්ශල කියල මොනව කරන්නද :rofl:, කක්කුට්ට නම් කර වහගෙන ඉදියි, ඒත් අනිවාර්යයෙන්ම දුටු ගැමුනුට නම් පාඩමක් උගන්නන්න ඕනේ
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට අඩුම ගානේ ලක්ෂ 3.5 ඡන්ද පදනමක් කැපුවත් රතු කියලා ඉතුරැවෙලා ඇති එතකොට
    අර ගානින් 3.5 ක් අඩු කරලා අනිකට එකතු කලාම
    අලුත් ඡන්ද බෙදෙන අනුපාතය මත තමයි තිරණය වෙන්නේ
    මේක තමයි යථාර්තය මහරජතුමාට අභියෝගයේ උණුසුම දැනෙන්නේ ඒකයි..

    UNP chanda
    Chanda polata noaawath kedenne ne.

    2005 ජනාධිපති වරන ඡන්දයේ ප්‍රතිපල
    Mahinda Rajapaksha 4,887,152

    Ranil Wickramasinghe
    4,706,366

    wenasa
    180,786

    Mahindage chanda gode
    JVP chandath thiyanawa.
    Den e tika
    Ranilge chandath ekka
    Sarath Fonsekata.

    Yudha Hamuda niladhareen saha eyaalage pawlawala chandath
    hungak Sarath Fonsekata.

    Aanduwe hora jaawaram walata wiruddha
    SLFP ayayi,
    Badumila dara ganna beri SLFP duppath minissunge
    chandath Sarath Fonsekata.
    :lol:

    Mahindata 35%yi

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට අඩුම ගානේ ලක්ෂ 3.5 ඡන්ද පදනමක් කැපුවත් රතු කියලා ඉතුරැවෙලා ඇති එතකොට
    අර ගානින් 3.5 ක් අඩු කරලා අනිකට එකතු කලාම
    අලුත් ඡන්ද බෙදෙන අනුපාතය මත තමයි තිරණය වෙන්නේ
    මේක තමයි යථාර්තය මහරජතුමාට අභියෝගයේ උණුසුම දැනෙන්නේ ඒකයි..

    ලක්ශ තුනහාමාරක් වැඩියි මගෙ හිතේ.

    සෑම දිස්ත්‍රික්කයකම දලවශයෙන් 5000 පමණ දැඩි මතධාරී ජේ.වී.පී බලමුළුවක් සිටිනවා.

    5000x20 = 100,000. විස්සෙන් වැඩි කලේ දෙමල මුස්ලිම් බහුතරය තියෙන දිස්ත්‍රික්ක නැතුව ගන්න. ඉතාම දල ගණනය කිරීමකි. අනිවාර්යයෙන් වැරදි ඇත.