awulak ne ai athula enne mahinda gena kata karanna ek eke
me denuth dala thiyenne thread eka eka nisane

me denuth dala thiyenne thread eka eka nisane


ජේ වී පී එක කියන්නේ කස කාරයෝ ටිකක් විතරයි............................
ඇතා පිට යන්නේ ජෙනරාල්.
අලි ටික චන්දේ දාලා, තව පාවෙන ටිකක් ගත්තාම මදෑ.
මහින්ද පීක් එකේ ඉන්නකොටත් දිනුවෙ නූලකින්, ජේ වී පී සපෝට් එකයි, සියලු රජයේ මාධ්‍යයි, රජයේ සියළු සම්පත් එක්කයි, ඔච්චරකිනුයි දිනුවේ.
රට පාවලා දුන්නා කියපු රනිල්ට එතකොටත් 48.43% චන්දේ දුන්නා. දැන් එන්නේ යුද්දෙ දිනපු ජෙනරාල්, දැන් බලමු මොකද වෙන්නේ කියලා......
උන් ගැන බයවෙන්න එපා.........................
මහින්ද වගේ නෙමෙයි, මට විස්වාසයි ජෙනරාල්ට තීන්දු ගැනීමේ හැකියාව, සහ ඒවා නිර්භයව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කියලා.
ඔය පපඩම්ලා මොනවා කරන්නද?
ආණ්ඩුව අතේ තියෙනකොට (ඒ කියන්නේ රනිල් අගමැති වෙලා ඉන්න කාලෙත්) ආණ්ඩුව රැකගන්න හරි සටනක් දෙන්න බැරි වෙච්ච එවුන් ටිකක් නෙ ඔය.
උන් ගැන බයවෙන්න එපා. තද නායකයෙක් යටතේ කුක්කන් සේ සිටිනු ඇත..........
sahatika aththa mithrayaඅපි හැමදෑම පරාද වෙන්නේ වැරදි විදියට චන්දේ පාවිච්චි කරලා.
මහින්ද දිනවලා යුද්ධේ දිනා ගත්තා. දැන් ඒ වැඩේ ඉවරයි. මහින්ද ඇතුලු නඩය කෝටිපතියන් වෙලා. කමක් නෑ, යුද්දෙ ඉවර කලානෙ, ඒකට හිලව්වට හම්බ කරගත්තා.
දැන් රට හදන්න පුළුවන්, හොරු, තක්කඩි පන්නලා වැඩක් කරන්න පුළුවන්, බය නැති නායකයෙක් ඕනේ.
මහින්දට ඒක කරන්න බෑ, මහින්ද ජීවත් වෙන්නේ හොරු එක්ක, මර්වින් වගේ තක්කඩි එක්ක. හොරකමින් තොර ජීවිතයක් එයාටවත් ඒයාගෙ පවුලටවත් නෑ.
ඒ නිසයි අපි රනිල් වගේ පතෝල වැලකට කර නොගහා ජෙනරාල්ට වැඩ කරන්නේ.
ජෙනරාල් එක්ක රනිල්ටයි එයාගෙ රෝයල් කෝලෙජ් ගැන්සියටයි කරන්න පුළුවන් බම්බුවක් නෑ.
දැනටමත් මිනිහා කියලා තියනවා භාරකාර ආංඩුවේ අගමැතිකම බලා පොරොත්තු වෙන්නේ නෑ කියලා.
ජෙනරාල් තුමා..................ඔහොම යං............
macho kp ge naw wala salli building wala salli okka ma ewa wala bagayak salli ganne anduwa.
Api Generalta General apita wagema ratata......!!
Horekta nam ayeth raja wenna nodenna onaa......!! Peenawanee gahana gahili tika......!!Api Generalta General apita wagema ratata......!!
![]()
![]()

ochchara vishvasa nam panchaz ottuvak alla thiyenava ekata ubath illapanko![]()




awulak ne ai athula enne mahinda gena kata karanna ek eke
me denuth dala thiyenne thread eka eka nisane
![]()












:yeස්:
මහින්ද රටට අදරෙ නිස නෙමෙ යුද්දෙ කලෙ ටමන්ගෙ බලෙ රක ග්න්නඉ
කෙඑ සරයක් india වල කිමට යුද්දෙ නවත්තුවද
අන්තිම කලෙ ඉන්දියවෙ කෙඑමට යුද්දෙ නවත්තන්නමලු ගියෙ
එත් සර්ත් කොල්ල කිව්වලු
සිර් ට ඔනෙ ඩෙයක් කරන්න මන් මෙ වඩෙ ඉවර කරල ඉ නවටින්න්
කියල
අනික ltte එකට අයිති වස්ටුව ට හොයගත්ත gold,කොටි බන්කු වල සල්ලි වලට මොකො වුනෙ
සහොඩර සමගමෙ පිහිට අටම එව්ට

thawa tika dawasak balala, enapota hari nethang wedi thiyla hari dinaida danne ne, ehww jathiyak

Horekta nam ayeth raja wenna nodenna onaa......!! Peenawanee gahana gahili tika......!!Api Generalta General apita wagema ratata......!!
![]()
![]()


