Mahindage supportersla nam balanna epa..

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Mahinda supportersla
Kiwwa ahuwe nethuwa beluwa nam
den ithin benala yanna.

Airport%202.img_assist_custom.jpg
i3ggo3.jpg
 
  • Like
Reactions: blacktarzan
Jan 24, 2009
3,532
130
0
අන්කල් තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දේශපාලන මතවාද හැමෝටම තියෙනවා. ඒ දේශපාලන මතවාද වෙනුවෙන් මනුස්සයෙක් තමන්ගේ රටට ගරු කරන අවස්තාවකට නිග්‍රහ කරන්න එපා. ජනාධිපති ඒ වෙලාවේ වැන්දේ මව්බිමට. නිකන් ෂෝ 1ට හරි වැන්දේ අපි ඉපදුන රටට.
අන්කල්ට රටක් නැතිවුනාට මේ වගේ මොන්ටිසෝරි වැඩ කරන්න එපා. ඔයා කොච්චර නරුමයෙක්ද, කාලකණ්ණියෙක්ද කියන එක තමයි ඒකෙන් අනිත් මිනිස්සුන්ට පේන්නේ. දැන් 50ත් පැනලා නේ, වැඩිහිටියෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙන්න.:no::no::no:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44

:yes::baffled::dull::dull: