Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එහෙමවත් කියපන්... අකිල විරාජ් පොන්නය කැ ලේ

    මහලොකු මහින්දය ඇවිල්ලත් එක ආසනයකින් දිනලා කොහොමද බන් ඇදුමක් ඇදන් පාරේ යන්නේ වහල්ලු. මහින්ද නැතුව කලින් ඔයිට වැඩිය දිනන්නේ. බලහන් කොලබ. රනිල් ආසන බර ගානකින් දිනන්නේ.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :lol: මහින්දට අඩුගානේ චන්ද්‍රිකාගේ රෙකෝඩ් එකවත් කඩන්න බැරි උනා. රෙකොර්ඩ් බ්‍රකින්ග් වෙන්නේ කොහොමද :lol: එක ආසනෙන් බේරුනේ. දැන් තියෙන ආරංචි වලට අනුව රනිල්ට ලක්ෂ 5 පන්නල චන්ද තියෙනවලු,

    මචන් චන්ද්‍රිකාගේ රෙකෝඩ් එක කීයද?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කුරුණෑගල දිස්ත‍්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    මහින්ද රාජපක්ෂ 423,529
    දයාසිරි ජයසේකර 133,532
    ටී.බී. ඒකනායක 82,789
    අනුර පි‍්‍රයදර්ශන යාපා 77,057
    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු 76,714
    සාලින්ද දිසානායක 54,318
    ඉන්දික බණ්ඩාරනායක 46,356
    තාරානාත් බස්නායක 43,020

    එක්සත් ජාතික පක්ෂ

    අකිල විරාජ් කාරියවසම් 286,165
    ජේ.සී. අලවතුවල 106061
    ගාමිණී ජයවික‍්‍රම පෙරේරා 83,346
    නලීන් බණ්ඩාර 80,063
    එස්.බී. නාවින්න 76,714
    අචිනි ලොකුබණ්ඩාර 73,184
    කුමාර අමරසිංහ 64,339

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනේ කට වහන් ඉදපන් බන්. දැන් ඇති.
    මහින්ද කරපු වැඩ වල විපාක තමයි සන්ධානෙට විදින්න උනේ. මිනිහ සදාකල් ලොක්ක වෙලා ඉන්න ගිහිපු නිසා තමයි කෙල උනේ. රනිල් එහෙම හිටියත් ගානට ගේම ගහල සන්ධානෙත් කඩල වැඩේ කර ගත්තනේ. දැන් ඉතින් වෙන දෙයක් බලන් තමන්ට වැඩක් කරන් හිටපියව්.

    පලයන් යන්න මෛත්‍රීගෙ පොලොන්නරුවත් පරාදයි... වෙට්ටු දාල තිබ්බ ටිකත් නැති කලා .මෛත්‍රී ලීඩ් කරානන් unpය 5/6 ගන්නවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :lol:දැන් බයියෝ මොකද කියන්නේ ? මහින්ද දිනලලුද ඉන්නේ ? :lol::lol:
    කුරුණෑගල ඉල්ලපු ආසනෙත් පරාදයි. රෙකෝඩ් ටික තියාගෙන පුකේ ගහගනින් තොපි :lol:

    11907127_10203369759204488_5355630226063821463_n.jpg

     
    Last edited:

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බොලාගෙ ගොන්කම කාට කියන්නද.පැරදිලත් ලොකුකම කියවන්න එනවනේ මනාප ගානෙ.ඔය මනාප තියන් වාඩිවෙය.මහින්දගෙ කකුස්සි වලේ ගූ නාල කිරිය ගද ගස්සන්නෙ නැතුව පලයන් බන් දැන් වත්.