පැටියා;18841543 said:කොලඹ මනාප ප්‍රතිඵල ආවහම මහින්ද බලු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා![]()

ආය ඉතිං මම කිවුවොත් කිරි ගහට ඇන්නා වගේ අයියාරනිල් මනාප ඡන්ද ලක්ෂ පහ පන්නයි
චන්ද්‍රිකාගේ වාර්තාවත් කඩයි
2015 අගෝස්තු මස 19 06:30:44
( තරිඳු ජයවර්ධන )
අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500566ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මුල..
![]()

පැටියා;18842966 said:ආය ඉතිං මම කිවුවොත් කිරි ගහට ඇන්නා වගේ අයියා![]()

Guys, check the percentage. Then comment here.
හරි ඉතින් උබලගේ ලිස්ට් වල දෙන්න වෙන උන් නැති උනාට මෙහෙ ලිස්ට් බැලුවම මනාප දෙන්න ගොඩක් ඉන්නවා. ලොල්
කොලබ ඡන්දදායකයෝ ලක්ෂ 20 ට වැඩි කුරුනෑගල ලත්ෂ 16 ට ආසන්නයි මට මතක විදියට ඔක බලන්න ඔනේ ප්‍රතිශතය අනුව කුරුණෑගලින් සංදානේට වැටුන ඡන්ද වලින් කොච්චරක් මහින්ද ගත්තද කොලබින් යු එන් පියට වැටුන ඡන්ද වලින් කොච්චරක් රනිල් ගත්තද කියලා .

දැන් එහෙමනම් අනාවැකි කියන්න පටන් ගමුද ?
හොඳ ගාණක් හොයාගත්තහැකි..
දැන් මංජුල පීරිස්ටත් සෙනඟ අඩුවෙන එකේ![]()
පැටියා;18830015 said:UNP 110
UPFA 90
JVP 8
TNA 17
ක් මම නම් කියන්නෙ

කොලබ ඡන්දදායකයෝ ලක්ෂ 20 ට වැඩි කුරුනෑගල ලත්ෂ 16 ට ආසන්නයි මට මතක විදියට ඔක බලන්න ඔනේ ප්‍රතිශතය අනුව කුරුණෑගලින් සංදානේට වැටුන ඡන්ද වලින් කොච්චරක් මහින්ද ගත්තද කොලබින් යු එන් පියට වැටුන ඡන්ද වලින් කොච්චරක් රනිල් ගත්තද කියලා .

ඒකනෙ මහින්දට කිව්වෙ කොලබින් වරෙන් කියල බය නැත්තන්. අන්තිමට පාලු ගේ වලන් බින්ද වගේ ඌ තනියම බොරු කිය කිය කිසිම විවාදෙකටවත් එන්නෙ නැතුව ගොන් බය්යොන්ගෙ කරෙන් නිකන්ම මන්තිරී වෙලා පාර්ලිමේන්තුවට ගියා.![]()