Mahindata Sirasen Subapathum

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නියම වැඩේ

    attachment.php



    පස්යාල , කළුතර විතරක් නෙමෙයි බං කොළඹ තැන් 2 , 3 Board ගහල

    Awesome job sirasa!

    +rep for sharing..
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    ITN එකේ බල්ලොන්ගෝ බලු වැඩ
    ඔකුන් ට රටක නැහැ ජාතියක් නැති පරබල්ලෝ ටිකක්
    ඔහොම හම්බු කරලා කනවට වැඩිය හොදයි හිගාකන එක
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මහින්ද අබේසුන්දර යි ITN එකයි ආණ්ඩුවට කඩේ යනවා....

    සිරස ඉස්සර රනිල්ට කඩේ ගියා....දැන් සජිත්ට කඩේ යනවා....
    කාලයක් කොටින්ටත් කඩේ ගියා....

    හැමෝම කරන්නෙ තමුන්ගෙ වාසිය වෙනුවෙන් එක එක්කෙනාට කඩේ යන එක....

    මේ ලංකාවේ කවුරුවත් මහින්ද අබේසුන්දර ඒ කියපු කතාව අනුමත කරන්නෙ නැහැ....
    නමුත් කඩේ යන අතලොස්සක් නම් ඒක සාධාරණීකරණය කරන්න හදනවා....

    ඒක හැටි....ආණ්ඩුවෙත් එකයි විපක්ෂෙත් එකයි.....

    ITN එක ගැන තියෙන විවේචන පෞද්ගලිකව මම පිලිගන්නවා....
    නමුත් සිරස ගැන තියෙන විවේචන මෙතන රිප්ලයි කරලා තියෙන කවුරුවත් පිලිගන්නවද....?

    රටේ ආණ්ඩුවට කඩේ යන ITN එකට විරුද්ධව, කොටින්ට කඩේ ගියපු සිරස ට සහයෝගය පළ කරන
    එක මටනම් තේරෙන්නේ නැත....

    මේ කියපු කතාවට ITN එකට විරුද්ධ වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ....
    ඒත් සිරසට හුරේ දාන එක....???

    මගේ පෞද්ගලික අදහසක් විතරයි.....කාටවත් කඩේ යෑමක් නෙමෙයි....


     
    Last edited: