Mahindatada Chande denne? Ammo, Meka nam KIYAWANNA EPA.

Thamath Mahindatada Chande denne...(Kiyewwa neda, Chinthane?)

  • Yes

    Votes: 34 42.0%
  • No

    Votes: 47 58.0%

  • Total voters
    81

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ගිය පාර කරපු ගොන් වැඩේ මේ පාර කරන්නේ නැතෝ...........!! :no: :no: මහින්ද මාමි ගිය සැරේ මගේ ජන්දේ හොරකම් කරා සීනි බෝල පෙන්වලා...... :angry: :angry: මහින්ද මාමි ලෝක හොරා.......!! :angry: :angry:



    oka math adalai ban :lol::lol::lol:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    My vote is for Captain John Price or Captain Soap Mactavish :cool:

    boooo...they never traveled the great universe....how can they fight corruption when they couldn't even know Gen Shepard (not to be confused with col. Shepard) was corrupted....:oo::oo:

    they don't deserve their votes...even their squads never listened to them.....but col. shepard had full control of his squad....and they included ppl from all races...not just human....

    so clearly col. shepard is the best....the sun god Sf & pricks soap & price are not his equal....:yes::yes:
     

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    I think all UNP supporters by heritage will vote for sf this time,no mater how he behave during next month..coz unp supporters couldn't vote for Ranil last time..coz he is generally regarded as a weak leader..some of them have voted for MR last time..

    There r no floating voters as such...and media is attempting in vain to change the ppl's opinion.But this is Sri Lanka .so majority will not get changed.they all have decided for which candidate they gonna vote.

    So this time its a huge contest between two..
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Athula අංකල්:rofl: දැන් නිකන් නින්දෙන් නැගිටලා වගේ බොරු බයිලා කියන්නේ නැතුව... බොරුවට SF ගෙ පින්තූර දදා ආතල් ගන්නේ නතුව..:rofl:
    ත්‍රෙඩ් එක ආයෙත් මුල ඉඳලා කියවලා බලන්න :)

    තමන් දාපු Thread එකනේ.. මොනවද වැටිල තියන Replies කියලා..:cool:

    නැත්තම් මුළු Thread එකම කියවලා දැක්කේ නෑ වගේ ඉන්නවද පිම්පියෙක් වගේ... :baffled:

    ඔයා කියල තියන දේට අපේ Member ඔයාට පොඩි අභියෝගයක් කරල තියනවා..:) කොන්දක් තියන මිනිහෙක් නම් පුලුවන්නම් ඒක බාර ගන්න.... :rofl:
    ඔයා බය වෙලා නිසා එයා මාස 6 මාස 12ක් කරලා...:lol::lol:

    නිකන් පොඩි එවුන්ට මෝඩ ආතල් දෙන්නෙ නැතුව වයසට ගැලපෙන විදිහට පිරිමියෙක් වගේ වැඩ කරානම් හරි... :D

    ඔයත් නිකන් පොනිල් ගෙ ජාතියේ කෙනෙක් වගේ මටනම් පෙන්නේ..:)
    වයසෙ හැටියට වැඩකරානම් තමා හොඳ..:)
     
    Last edited: