ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉදිරි මැතිවරණයේදී නියත ජයක් හිමිකර ගන්නා බව අන්තර් ජාතික ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.
එහි ප්‍රමුඛ ලේකඛයකු වන ජෝන් ආසියාවේ නැගී එන ආර්ථිකයක් පිළිබඳ ලිපියක ඒ පිළිබඳ අවධානය කර ඇත.
නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් අන්තර් ජාතික ෆෝබ්ස් සඟරාව ලොවපුරා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පරිශීලිනය කරන කීර්තිමත් සඟරාවකි.
කර්මාන්ත ,වෙළඳ, ආයතන යන ක්ෂේත්‍ර ඔස්සේ ලියවුණු විශේෂාංග සහිතව සඟරාව පළවන්නේ දෙසතියකට වරකි.
1917 වර්ෂයේ ආරම්භ කළ සඟරාව පුරා වසර 97ක් එහි ජනප්‍රියත්වය අඛණ්ඩව රැකගැනීමට සමත්ව සිටිති.
ලොව ධනවත්ම පුද්ගලයින් තේරීම, විශිෂ්ඨතම සමාගම් ලැයිස්තුගත කිරීම වැනි ඉසව් හේතුවෙන් සඟරාව වැඩි පාඨක පිරිසකගේ ආකර්ශණයට ලක්වී ඇත.
“ඨෙන් Rඒසොන්ස් ඨො ඓන්වෙස්ට් ඓන් Sරි ළන්ක“නමැති ලිපිය මගින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට වඩාත් සුදුසුම පරිසරයක් ගොඩනැගී ඇති බව අවධාරණය කෙරේ.
ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු කොටස් වෙළඳපොල, සංචාරයක ආගමය සහ යටිතල පහසුකම් නැංවීම යන අංශ ඔස්සේ සීඝ්‍ර වර්ධනයක් යොදාගෙන තිබේ.
පසුව පැවති මැතිවරණ කිහිපයකදීම රජයේ ස්ථාවරත්වය පිළිබිඹු විය.
මහාමාර්ග සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විග්‍රහ කරන ෆෝබ්ස් සඟරාව උතුරු දකුණ යා කෙරෙන යාල්දේවී දුම්රිය මාර්ගය යළි ගොඩනැංවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස හදුන්වා දී තිබේ.