Mahinha Rajapaksha - Commonwealth Summit

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ලෝකෙම දැනගන්න ඕන 2009 පස්සේ අපේ රටේ තාමත් බෝම්බයක් පිපිරුනේ නැති බව
    මිනිස්සු බස් වල හොදට යනවා. බයේ බිරාන්ත වෙලා ඉන්නේ නෑ. අපි අන්න එකට ගරු කරනවා.

    ඔය දෙමල උන්ගේ ඔලුවත් කන්නේ පර නළු නිලි උන් තමා. උන්ට ඉතින් නළුවෝ දෙවියෝ වගේ නේ

    ගෙදරක මගුල් ගෙයක් තියන කොට හින්දි ෆිල්ම් වල වගේ අපි එක කඩාකප්පල් කරන්නේ නැනේ. දැන් අපේ රටේ තියෙන්නේ මගුල් ගෙයක්. (සමහරු කියයි සේරම සල්ලි එකට ගිය අරකට ගියා )
    එත් මටනම් හිතෙන්නේ මගුල් ගෙයක් තියනකොට වියදම අඩුවෙන් කරන්න බැ .

    මගුල් ගෙයක් උනත් දැන් අපේ රටේ තියන්න පුලුවන් බව පිටින් එන අයට දැනගන්න ඕන.

    චැනල් 4 එකත් ඇවිල්ල මෙහෙ ඉන්න අයගෙන් හොදට නොන්ඩි උනා නේ අන්න එකයි වෙන්න ඕන

    ගෙවල් ඇතුලේ පරශ්න අපි පාරට බැහැල විසදන්න යන්නේ නැනේ.


    මොනවා උනත් පල්ලෙහා දාල තියෙන එකනම් අනිවා හිට් වෙනවා ලෝකෙම. අන්න එකමයි වෙන්නත් ඕන



     
    Last edited:
    • Like
    Reactions: ranjana disasekara