windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    7,464
    8,977
    113
    Fantasy
    ඇයි මචං තමුන්ගේ ළමයි පැත්තක දාලා අනුන්ගේ ළමයි ගැන ආසාවෙන් බලං ඉන්නේ.🤣🤣
    අම්මා ලස්සන උනාම වෙන මිනිස්සුන්ට පීතෲ ප්‍රේමය පහල වෙනවලුනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,679
    1
    31,527
    113
    කැමති තැනක
    ඇයි මචං තමුන්ගේ ළමයි පැත්තක දාලා අනුන්ගේ ළමයි ගැන ආසාවෙන් බලං ඉන්නේ.🤣🤣

    අම්මා ලස්සන උනාම වෙන මිනිස්සුන්ට පීතෲ ප්‍රේමය පහල වෙනවලුනේ

    :rofl: :rofl: :rofl:.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,705
    2,279
    113
    මේ ඉර හද යට
    ලංකාවට මාර වැදගත් ආර්ථික දේශපාලන අධ්‍යාපනික මේවගේ වැඩසටහන් රටකට අත්‍යවශ්‍යයි :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,732
    11,120
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මා ලස්සන උනාම වෙන මිනිස්සුන්ට පීතෲ ප්‍රේමය පහල වෙනවලුනේ

    උඹ කියන කතාව හරි. හැබැයි මම කිව්වේ වෙන දෙයක්. ඇයි ඒදෙන්නා අනුන්ගේ ළමයි දිහා ආසාවෙන් බලන්නේ තමුන්ගේ අතේ දරුවෝ තියාගෙන.😶
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,464
    8,977
    113
    Fantasy
    උඹ කියන කතාව හරි. හැබැයි මම කිව්වේ වෙන දෙයක්. ඇයි ඒදෙන්නා අනුන්ගේ ළමයි දිහා ආසාවෙන් බලන්නේ තමුන්ගේ අතේ දරුවෝ තියාගෙන.😶
    කියන්ඩ බලන්න
     
    • Like
    Reactions: asylum