Mahiyanganaya

mahesh.k

Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    Machanla, mahiyanganaya patte ( mahiyangane idala 30km wage athulatha ) visit karanna yanna thiyena than monawada bn .kellath ekka yanna .. mahiyangane rajamahaviharaya ,sorabora wewa, nagadeepe nathuwa thanak..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ඔය පැත්තේ ටුවර් එකක් යන්න ආසයි..
    කොළඹ -නුවර- මහියංගනය පාරෙන් බදුල්ලට යන්න..
    ඒ පැත්තේ තියෙන දේවල් ගැනනන් ලොකු අයිඩියා එකක් නැහැ..
    විස්තර දන්න උන් දාපල්ලා....