Mahogani

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,499
    242
    63
    Aluthen daapu pol pala wagawaka idama wate mahogani loku gas tiyena eka ara pol pala walata haaniyak da....mahogani godak wathura uraganna gahak da...
     
    • Like
    Reactions: kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මහෝගනී හිටවන් එපා. පොල් ගස් වල වැඩීමට බාදා වෙනවා. කලුවර වැඩි නිසා. වතුර තත්වයත් අඩු වෙනවා පොලවේ. යටි වගාවක් දාන්න අපහසුයි මහෝගනී තියනකොට.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    කෙසෙල්, අන්නාසි, කුරුදු අව්ලක් නෑ පොල් එක්ක දාන්න. වත්තේ මායිමට තේක්ක දාපන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Mahogani hitawanna epa...

    Watura okkoma adinawa...anika pol hedenne neee ira eliya nethnam aduru unama

    Pol hedena akak nee oya gas ekka..gas kapanna kiyanna bee..eth wedima adu wei gaswala:(
    ------ Post added on Nov 28, 2022 at 9:27 AM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,538
    9,554
    113
    tekkath awl da bn
    පෝෂණය ඔක්කොම ඕවට අදිනවා බන්. ලීය හොඳ උනාට මහ එපා වෙන ගස් ජාතියක්. අන්නාසි තමයි ගොඩක්ම පොල් එක්ක දානවා දැකලා තියෙන්නෙ
     
    • Like
    Reactions: 33000v

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    පෝෂණය ඔක්කොම ඕවට අදිනවා බන්. ලීය හොඳ උනාට මහ එපා වෙන ගස් ජාතියක්. අන්නාසි තමයි ගොඩක්ම පොල් එක්ක දානවා දැකලා තියෙන්නෙ
    ela elaa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    original-1161928-4.jpg