අපේ කට්ටිය ගොඩක් වෙලාවට කියන කතාවක් තමයි ලන්කාවේ Music දැන් ගන්න දෙයක් නැහැ, අහන්න කිසිම හොද දෙයක් නැහැ වගේ දේවල්.
මේ කතාවේ වැරැද්දකුත් කියන්න බැහැ. ඒකට හේතුව ගොඩක් අයට අහන්න ලැබෙන්නේ Mainstream ඒ කියන්නෙ ප්රධාන ධාරාවේ කට්ටීයගෙ සින්දු විතර්යි.
Mainstream නැති ගොඩක් ලස්සන සින්දු කරන කට්ටිය ඉන්නවා. ප්රශ්නේ තියෙන්නේ සමහරු එහෙම අය ඉන්නවද කියලවත් කියන්න දන්නේ නැහැ. ඒකට හේතුව එ කට්ටිය තාම Mainstream එකට ඇතුලත් නොවීම.
අපි Mainstream එකේ එකේ නැති Artist ලව Promote කරලා තාමත් Art එක රසවිදින්න කැමති අයට ඒ දේවල් දැනගන්න සලස්වමු. පලමු පියවර විදියට මම දන්න කිහිපයක් Post කරන් යන්නම්.
.:: MUSIC ::.
.:: ART ::.
Follow Him On Instagram HERE
.
.
.
.
අනිත් අයටත් බලන්න එකක් BUMP දාගෙනම යන්න
.
.
ඔයාලත් දන්න Mainstream නැති Artists ලගේ දේවල් මෙතන POST කරන් යන්න

Last edited: