maintenance කරපු වෙලාවේ මොකද කරේ....

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මේ ත්‍රෙඩ් එක දැම්මොත් උඹට කියන කුනුහරුප ටික ගැන හිත හිත හිටියා. :angry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මොනව කරන්නද, අපේ උන් බෝල් කරා. උන් බැට් කරා.
    අපි බලන් හිටියා. විකට් ටික සට පට ගගා වැටුනා.
    ‍ගේමක් නැතුව මැච් එක දින්නා.
    ෆන් එකේ නිදාගත්තා.
    ;):P:P;)

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek:
    ඇයි බන්... උඹ ඇත්තටම මොකද ඒ වෙලාවේ කරේ:confused:

    :lol: මම දැනගත්තා උඹ මේක දානවා කියලා. ඒක නිසා කියන ටික මතක් කර කර හිටියා. :lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol: මම දැනගත්තා උඹ මේක දානවා කියලා. ඒක නිසා කියන ටික මතක් කර කර හිටියා. :lol::lol:

    උබ ඊයෙ මග ඇරිය නේද?

    ඔව් මේකා ඊයේ මාරු... කේක් ඉල්ලපන්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඊයේ මිසිස් පෙරේරා ආවා ගෙදර කස්ටියත් එක්ක. ඒකයි දවල් එන්න බැරි උනේ. :yes:

    අහ් එහෙමද? එහෙනම් ලබන අවුරුද්දෙ උබත් හිරේ යනව නේද? කෝ අපිට පාර්ටි එක?