Mama padam kala. Me wage welawata witharai padam karanna time thiyenne![]()

උඹ මේ ත්රෙඩ් එක දැම්මොත් උඹට කියන කුනුහරුප ටික ගැන හිත හිත හිටියා.![]()

අම්මෝ..මං නම් ගොඩක් පාලුවෙන් හිටියේ..ඇත්තටම මේ වගේ වෙලාවට තමයි තේරෙන්නේ එළකිරි එක අපේ ජීවිතවලට කොච්චර ලං වෙලාද කියන එක...

ඇයි බන්... උඹ ඇත්තටම මොකද ඒ වෙලාවේ කරේ![]()
මම දැනගත්තා උඹ මේක දානවා කියලා. ඒක නිසා කියන ටික මතක් කර කර හිටියා. 

මම දැනගත්තා උඹ මේක දානවා කියලා. ඒක නිසා කියන ටික මතක් කර කර හිටියා.
![]()
මම දැනගත්තා උඹ මේක දානවා කියලා. ඒක නිසා කියන ටික මතක් කර කර හිටියා.
![]()
උබ ඊයෙ මග ඇරිය නේද?
ඔව් මේකා ඊයේ මාරු... කේක් ඉල්ලපන්

උබ ඊයෙ මග ඇරිය නේද?

උබට කේක් කාලා විතරක් ඇතිද?![]()

ඊයේ මිසිස් පෙරේරා ආවා ගෙදර කස්ටියත් එක්ක. ඒකයි දවල් එන්න බැරි උනේ.![]()