Maithripala Aanduwen iwathwei

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    මෛතීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 22ක් පොදු අපේක්ශකයා වෙනුවෙන් පෙල ගැසෙයි
    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ගේ නම් පොදු අපේක්ශකයින් ලෙස නම් කර අවසාන තීන්දුව ගැනීමට මත විමසීමක්
    ආණ්ඩුවෙන් ප්‍රබල ඇම්තිවරු සහ මන්ත්‍රීවරු 22ක් සමග පොදු අපේක්ශාව වෙනුවෙන් ඇමතිවරයා සමග පාරට බැසීමට සූදානමින් සිටින බවත් ඇමතිවරයා පවසා ඇති අතර සජිත් ප්‍රේමදාස ඇතුලු මන්ත්‍රීවරු මණ්ඩායමක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර පොදු අපේක්ශකයා විය යුත්තේ රනිල් වික්‍රම සිංහ මහතා බව සදහන් කර ඇත

    10734254_503374463138998_2354889599069785571_n.jpg


    10169409_503417483134696_5938576876457104591_n.jpg
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    denata thiyana aaranchiya widhihatanam ....Maithripala ekka panina kattiya

    Rajitha Senarathna
    Wasantha Senanayake
    Duminda Disanayaka
    Naveen Disanayaka
    Mahinda Samarasingha
    reginold cooray
    Rajeev Wijesingha


    :):):):):)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ආන්ඩුව කුඩු පට්ටම් වීම අ‍රැඹේ
    :lol:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආරංචිය ඇත්තද බොරුද දන්නෙ නෑ.. හැබැයි අපිටත් එහෙන් මෙහෙන් ඔය නිව්ස් එක ආව.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    UPFA Parliamentarian Wasantha Senanayake crosses over to the UNP
    Wasantha-Senanayake.jpg



    මැදමූලන මරා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යත්ම ආණ්ඩු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත සේනානායක ආණ්ඩුව හැරදා විපක්ෂයට එක් විය. වසන්ත සේනානායක යනු ඩී.එස්.සේනානායක පරපුරේ තුන් වන පරම්පරාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. ඔහු මේ වන විට සිරිකොත එජාප මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට සහභාගී වේ.


    Code:
      http://lankaenews.com/news/570

    :shocked::shocked::shocked::shocked: