ඔන්න බලන්න නාම යෝජනා දෙන දවසට පොදු අපේක්ෂකයා බැලුමක් වගේ හුලං යනවා.
හේතුව...
-සංධානයෙන් එනවා කිව්ව තෝරු මෝරු එකෙක්වත් එන්නෙ නැති වීම.
-හෙළ උරුමයේ ජේවීපියේ සහය පොදු අපේක්ෂකට නොලැබීම.
-පොදු අපේක්ෂක කෙළිය නිසා යූඇන්පිය ඇතුලේ කචල් ඇතිවී මෛත්රීට සහය නොදෙන පිරිසක් ඇතිවීම.
-සංධානයේ ඡන්ද දායකයෝ රනිල් රජකරවීමට ඡන්දෙ නොදීම.
-චන්ද්රිකාගේ ජැක් ගැහිල්ලට මොකෙක්වත් කැමති නැතිවීම.
සංධානයේ කොටසක් කැඩීමේ වාසිය බලාගෙන
8 වෙනිදට රනිල් නාමයෝජනා දෙනවා යූඇන්පී අපේක්ෂකයා විදියට.
මෛත්රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ.