Maithripala v Mahinda

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මොනවාද බන් මේ රටට වෙන්නේ දැන්???

    Ane manda ban. Man me aththamai kiyanne, man mage lamainta nam Lankawe Citizen denne naha. Sirawata ban. Ape rata wage lassana ratak wena naha. But minissu aka dan kala beela dala thiyenne. ayeth nam Lankawata yanna adahasak naha. :sorry::sorry::sorry:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    GAME OF THRONES

    waiting for the existing moments.... :nerd:

    new season premiere now showing.... :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Mahindata thamai ban minissu chande denne, Maithree enne looka anatha set ekak ekka,un ekekutawath rata gana hageemak na,same as Mahinda... ithin nodanna yakata wada danna yaka hodai kiyala minissu mahindatama chande denawa,,,onna okai wenne :baffled:

    :dull::dull::dull::dull::dull:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මහින්ද මහත්ත්යා හම්බන්තොට ඉදන් කරන දේ. මෛත්‍රි පොලොන්නරුවෙ කරනවා. ඔය දෙන්නෙගෙම ලොකු වෙනසක් නෑ..

    :yes::yes::yes::yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද මහත්ත්යා හම්බන්තොට ඉදන් කරන දේ. මෛත්‍රි පොලොන්නරුවෙ කරනවා. ඔය දෙන්නෙගෙම ලොකු වෙනසක් නෑ..

    podi wenasak thianawa maithree ta udu rawulak nah :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපරාදෙ තව අවුුරුදු දෙකක් හොරකම් කරන්න තිබුන චාන්ස් එක ගියානෙ :frown:
    මහින්දයාහ් ලෙසියෙන් අතහ් අරින්නෙහ් නැහැහ් බ0 ඔකා මොන ජිල්මාට් එක හරි දාලා ගොඩ එන්නහ් බලනවා :yes:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මහින්දයාහ් ලෙසියෙන් අතහ් අරින්නෙහ් නැහැහ් බ0 ඔකා මොන ජිල්මාට් එක හරි දාලා ගොඩ එන්නහ් බලනවා :yes:

    අනිවාර්යෙන් බයියත් දන්න සෙල්ලම් ටික ඔක්කොම දාලා හොද නැටුමක් නටයි.
    හැබැයි පොර හීනෙකින්වත් හිතපු නැති දෙයක් වුනේ.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    ZFYEhOC.jpg
     
    Last edited: