MAJ. GEN. SHAVENDRA SILVA

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේජර් ජෙන්. ශවේන්ද්‍ර යුද්ධෙ අත අරින්නේ නෑ........ඒක මේ නියම "මහත්මාණන්" පිළිබද දන්නෝ දනිත්....කලින් කලාට වඩා යුද්ධයක් තියනවා කියල එතුමන් දන්නවා.........

    සර්.....ඔබේ මව්බිම ඔබ ගැන ආඩම්බරයෙනි....!!!!
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    great sir, hatts off sir kiya kiya idala hariyanne na machanla...:no::no::no: apit meka pulu puluwan widiyata paturawamu... FB eke damu, email karamu... mamanam onna wade patangatta... :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලටම කිව්වා කියන්න ඕන ටික
    11.gif
    :yes:
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    ela kiri..ohoma yan...c 4 karayo lankawedi ahuwunoth nam tiyanna hodana...ape rate LTTE eken ahinsaka minissu dahas ganan maraddi mun koheda danne na hitiye..hora yakku..but machan ape SF sir th hitiyanam hodai neda..?porath hitiyanam me wagema kata karai..sure...
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එළකිරි...කා ගාවහරි මේකෙ සම්පූර්ණ වීඩියෝ එක තියෙනවනම් දාන්න හොඳද...

    මේ ගැන තව වෙන වීඩියෝස් හරි තියෙනවනම් දාන්න...


    :D

    .
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    we r proud of u..............chnnel 4 eka aye parak nondi wuna.....oya film eka hadapu directr ta enna kiyamu film productin gena lectrs denna....he...he...
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එදත් අදත් හෙටත් මෙ අපේ මව්බිම බෙරා ගන්න ඉන්නෙ මෙ රණවිරුවන් විතරමයි
    ඔබට ජය රණව්රුවාණෙනි