Make Money කුප්පිය 01

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    mamath eMoney karanawa but RevShare nam karanne na karalath na danneth na :P CPA, eBay, Binary Option, Forex thamai mamanam karanne :)
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ela machan digatama daapan
    uba goda giya widiha ganat dapan tawa wistara

    ඔව් මචන් කියපන් ඔක්කොම මම නම් ඇත්තටම කරලා නැහැ. ඒ නිසා අවබෝදයක් නැහැ. අනිවා සෙට් වෙන්නම් මුලින් හරියට තේරුම් ගන්න ඕනේ.:D:D:D:D
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    balapn uba arawa mewa kiyala aru giya.
    mama kochchara asawenda hitiye kotipathiyek wenna :frown::(

    පුරුද්ද බන්,කලින් දැනුවත් කළා නම් කට පියන් ඉන්නවා...PM එකක් දාලා බලපන්කො උ උබව ප්‍රකෝටි පතියෙක් කරාවි ;) :P
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    සම්පූර්ණ විස්තරේ පැහැදිලිව දාපන් බන්... උබ කරපු ආයෝජන මොනවද
     

    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මේ රිප්ලයි දැක්කම දුක නෑ.. මොකද ඔය ගොජබි මානසිකත්වයෙන් මාත් කාලයක් හිටියා.. එහෙම ඉඳලා අද මෙහෙම එකක් දාන්න තරම් ගැම්මක් තියෙනවා.. මොකද ගොඩක් උන් වගේ අම්මා තාත්තා ගේ සල්ලි වලින් ඩේටා කාඩ් දාගේන එලකිරියේ රඟන්නේ නැති කොල්ලෙක් විදියට.. හහ් හහ්.. ඕන උන් ගන්න ඕන දේ ගනිල්ලා.. මට මැසේජ් දාපු උන්ට කියන්නේ ඒවා මේකේ රිප්ලයි විදියට දාපල්ලා මචන්.. ජය..:D:D:D
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    All the best sahoo....
    Rep++++
    fiverr ගැන ඒලකිරි වල ගොඩක් thread ගියා හැබැයි ගන්නගත්තෙනැ ඒත් ලගදි යාළුවෙක් කියල fiverr පටන්ගත්තා ඒල කිරි වලිනුත් ගොඩක් විස්තර හොයාගත්තා, ඒල කිරි වලම යාළුවෙක්ගෙනුත් විස්තර අහගත්තා. අැත්තටම දැනටනන් හා්ෙදයි අද level2 ගත්තා මාස 2යි දවස් 9න්....
    මේ site වලින් හම්බ කරන ලංකාවෙ කට්ටිය ඉන්නවා ගොඩක්. thread 1
    දිගටම කරන් යන්න ජයවේවා.... :yes::yes: