Make More Money on Fiverr

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Macho payoeer walata bank eka add kara kohomada

    Branck code ekak illanawane

    check this how :yes::yes::yes:

    payoneer%20bank%20withdrawal_zpsxgvxmtef.jpg~original
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,479
    1,885
    113
    check this how :yes::yes::yes:

    payoneer%20bank%20withdrawal_zpsxgvxmtef.jpg~original

    Eka dannawa bn itabasse bank eka add karaddi ahanwane branch code kiyala ekak. Eka kohomada hoyaganne. Man net eke baluwa hoyaganna nane

    Swift code eka thiyanwa. Man hithanne bank eken ahanna oneda danne na.

    Godak eun add karala thiyanwane. Danna un poddak kiyapallako
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    Eka dannawa bn itabasse bank eka add karaddi ahanwane branch code kiyala ekak. Eka kohomada hoyaganne. Man net eke baluwa hoyaganna nane

    Swift code eka thiyanwa. Man hithanne bank eken ahanna oneda danne na.

    Godak eun add karala thiyanwane. Danna un poddak kiyapallako

    colombo head branch code eka dammath enawa bn, godak online walata use wenne ekane. (FOREIGN CURRENCY BANKING UNIT)

    https://www.theswiftcodes.com/sri-lanka/

    http://www.thebankcodes.com/srilank...?searchstring=Hatton_National_Bank_PLC&page=8
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් මචං ටිකක් කට්ට තමයි පීසී එකේ රෑට රෙන්ඩරිං දාලා මොනිටරේ ඔන් කරලා නිදාගන්නේ එතකොට ඒ පැත්තට හැරෙනකොට ඇහැරෙනවනේ..ඉතින් ආපහු නැගිටලා බලලා නිදාගන්නවා.:dull: පොඩ්ඩක් මම කියපු විදියට කරලා බලන්න ඕඩර්ස් ඒවි. මේ මාසේ නම් කොහොමත් අඩුයි වැඩ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා.:(



    තවත් බොරුවට දුක් විදින්නෙ නැතුව උබේ වැඩේට ගැලපෙන හොද කම්පියුටර් එකක් ගනින් මචන්. ඒක හොද ඉන්වෙස්ට්මන්ට් එකක්! :yes:

    You have over 8 years experience and you earn well. But why you still suffer? :confused:

    Don't forget to treat yourself well :love:
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    TFS :yes: :love:

    මේක කියවලා මට ප්‍රශ්න තුනක් මතු වුණා.

    1) ඔයාට payments PayPal එකට ආවම, ඒවා සල්ලි (cash) විදිහට අතට ගන්නේ කොහොමද? ලංකාවට තවම PayPal support කරන්නේ නැහැනේ bank account එකකට funds trasnfer කරගන්න. :confused:

    2) Clients ලා ට ඔයාගේ output එක deliver කරන්නේ කොහොමද? Source Files දෙනවද නැත්නම් මොකක් හරි render වෙන file එක දෙනවද?

    3) අලුතෙන් Fiverr join වුන කෙනෙක්ට ratings එහෙම නැහැනේ, ඉතින් කොහොමද clients ල ගේ විස්වාසය දිනාගන්නේ?