Make Shuffled Playlist Easily

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මේ පොඩි සොෆ්ට්වෙඅර් එකෙන් ඉක්මනට playlist එකක් හදල shuffle කරන්ඩ පුළුවන්

(Warning- Need JAVA to work. If you haven't visit www.java.com, Max items- 50000)

* හරිම ලේසී

* ඔයාලගේ සින්දු (mp3) visual/film(dat,mpeg,flv,...any) තියෙන folder එකට මේ file එක
copy කරලා open කරන්ඩ.(download the zip file and extract it and get the AnyDirPlayList.jar file and copy it to the directory where songs,films,videos are)

* sub folder වල තියෙන ඒවත් add වෙනව.

* මේකෙන් list එකක් හැදිලා ඒක shuffle වෙලා ඒ directory එකේම PlayList.m3u කියල save වෙනව.

* PlayList.m3u file එක ගොඩක් media player වල open වෙනව.(wmp,powerdvd).

* powerdvd වල video shuffle කරන්ඩ බැරි හින්ද මේක use කරහැකි.

* powerdvd වලදී හැදෙන PlayList.m3u එක right click කරලා open කරන්ඩ එපා, powerdvd වලට drag and drop කරන්ඩ.

* මේක මම හදපු එකක්. හොදයි නම් කියන්ඩ.
(Thushara Wedagedara/[email protected]/0728291429/0374935971)



My old softwear :-
MMS sender
http://www.elakiri.com/forum/showthread.php?t=876948

Add password to Volume control
http://www.elakiri.com/forum/showthread.php?t=1167706

Get Details from NIC
http://www.elakiri.com/forum/showthread.php?t=876998
 
Last edited: