wayasa kiyada dan?මාත් තනියෙන් ඉන්නේ. හැබැයි life එක එපා වෙන සීන් එකක් නං මට නෑ. තනියෙන් ඉන්න ගොඩක් කට්ටිය computer එක එහෙම වැඩිපුර පාවිච්චි කරනවා වගේ සීන් ටිකක් නම් තියෙනවා. හැබැයි අපි කැමති subjects ගැන හොඳට research කරන්න ගොඩක් ලොකු "නිදහසක්" තියෙනවා වගේ වාසියක් එහෙමත් තනියෙන් ඉන්න කට්ටියට තියෙනවා
