රුබි කියුබ් බන් රූබි
.... ඊට හොඳයි දාං අතක් අදිනවා
මට ඕක දිරවන් නැති සීන් එකක් බං.... ඊට හොඳයි දාං අතක් අදිනවා
![]()











තැන්කිව් වේවා
මිට වැඩ ට්‍රික්ස් ඉගන ගන්න පුළුවන් වෙයි මිනිහගෙන්![]()
පීඑම් එකක් දාලා බලපං මචං. පොර ගාව හොද රූබික්ස් කියුබ් එහෙමත් විකුණන්න තියනවලු.පීඑම් එකක් දාලා බලපං මචං. පොර ගාව හොද රූබික්ස් කියුබ් එහෙමත් විකුණන්න තියනවලු.



එකනම් ඇත්ත බන් ..!!
ඒ ආතල් එක ගන්න බෑ මටත් මෙව්වගෙන් ..!
ඉස්සරා අපේ හන්දියේ කොල්ලෝ සෙට් එකක් එක්ක දාම් අදිනවා හැන්දෑවට
ෆට්ට ආතල් බන්![]()

මැර වැඩ වෙන්නේ ඊට පස්සේ ..!!![]()


දැන් නම් පොඩ්ඩක් හැදිල නේහ්...
නැත්නම් ඉස්සර උබලෑ හංදියේ නම කිව්වාම ඇති... කාඩ් කුඩු![]()

