Making Rubiks Cube

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    මට ඕක දිරවන් නැති සීන් එකක් බං:oo:.... ඊට හොඳයි දාං අතක් අදිනවා:yes:

    :yes::yes::yes:
    එකනම් ඇත්ත බන් ..!!
    ඒ ආතල් එක ගන්න බෑ මටත් මෙව්වගෙන් ..!
    ඉස්සරා අපේ හන්දියේ කොල්ලෝ සෙට් එකක් එක්ක දාම් අදිනවා හැන්දෑවට :yes:
    ෆට්ට ආතල් බන් :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කිව් වේවා :D:D
    මිට වැඩ ට්‍රික්ස් ඉගන ගන්න පුළුවන් වෙයි මිනිහගෙන් :yes::yes::D

    :yes: පීඑම් එකක් දාලා බලපං මචං. පොර ගාව හොද රූබික්ස් කියුබ් එහෙමත් විකුණන්න තියනවලු.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes:
    එකනම් ඇත්ත බන් ..!!
    ඒ ආතල් එක ගන්න බෑ මටත් මෙව්වගෙන් ..!
    ඉස්සරා අපේ හන්දියේ කොල්ලෝ සෙට් එකක් එක්ක දාම් අදිනවා හැන්දෑවට :yes:
    ෆට්ට ආතල් බන් :yes::yes:


    මැර හන්දියනේ උඹලගේ තියෙන්නේ :P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    දැන් නම් පොඩ්ඩක් හැදිල නේහ්...:rolleyes:

    නැත්නම් ඉස්සර උබලෑ හංදියේ නම කිව්වාම ඇති... කාඩ් කුඩු:rofl:

    දැන් ටිකක් හොදයි බන් :yes::yes:
    ගොඩක් සීන් දැන් අඩුයි එත් නැත්තේම නෑ ඉතින්