Making Shaun the Sheep

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
යාලුවනේ මේක ගොඩක් පරණ කාටූන් 1ක් ඒත් සමහර අය දන්නෙ නැතුව ඇති මේක කොහොමද හදන්නෙ කියල අපි ලේසියට මේව බැලුවට හදන එක නම් ඒ තරම් ලේසි නෑ වගේ..... :no: (සමහර විට ගොඩක් අය මේක දන්නව ඇති දන්නෙ නැති අයට දැනගන්නයි මේක දැම්මෙ :D)


 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතාව ඇත්ත බන් බෙදාගත්තාට තුති
    11.gif
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Ow machan mama godak kalpana kara (as a vfx designer) hatiyata harima pudumekin hitiye mama hithan hitiyie oka pc animation ekak kyla balan giyaamai danagatte realistic ekak kyla patta kattak kanne mun animate karanna :O ammo!!