Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    KrAzY_iN_LuV;8139768 [COLOR=Blue said:
    අහ් උඹට ඒකවත් එඩිට් කරගන්න තේරෙන්නෙ නෑ නේද බං:lol:
    අනික දීපු එකා උඹට දීලා තියෙන්නෙත් +රෙප් එකක්නේ :eek:
    ඕකට මගේ නම දාන්න එපා, අනික මම රෙප් දෙද්දි ඔහොම නම දාන්නේ නෑ:shocked::yes:[/COLOR]
    උබ දුන්නහෝ නැතා හෝ මට අදාල නෑ නේ උබේ නම තමයි ඉතින් තියෙන්නෙ උබ මොකටද ඔච්චර කෑගහන්නෙ ඉතින් මාර ඇම්මක් උබට තියෙන්නෙ අනේමන්ද මොනා උනත් උබට ආදරය කරන කෙනෙක් දීල තියෙන්නෙ බන්
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උබ දුන්නහෝ නැතා හෝ මට අදාල නෑ නේ උබේ නම තමයි ඉතින් තියෙන්නෙ උබ මොකටද ඔච්චර කෑගහන්නෙ ඉතින් මාර ඇම්මක් උබට තියෙන්නෙ අනේමන්ද මොනා උනත් උබට ආදරය කරන කෙනෙක් දීල තියෙන්නෙ බන්
    :lol:
    මට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා එළකිරි එකේ :P

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබලට මම කිව්වෙ බිම වැටිගෙන හිනා වෙන්න දෙයක් නෙමෙයි , බබ්බු වැරදි කරහම මහ උන් වෙච්ච අපි එ වැරදි හරිගස්සවන්න ඔනි මම කරෙ එච්චරයි:lol:
    එහෙමයි අයියණ්ඩි:lol: මොනා උනත් පට්ට කතාව
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol:
    මට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා එළකිරි එකේ :P

    දැන් ඉතින් කුක්කු බබාට නිදා ගන්න කියමු. පව්නේ දැන් අඩල අඩල මහන්සිත් ඇතිනේ.:lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol:
    මට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා එළකිරි එකේ :P


    පොඩ්ඩක් වටපිට බලපන්, ඔත්තුකාරයෝ ඇවිල්ලා ඉන්නේ...
    මෙතන වලි අවුස්සන්න...
    ඔය -රෙප් දෙන අයව මම ගලෙන් පෙන්නන්නද...?:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් වටපිට බලපන්, ඔත්තුකාරයෝ ඇවිල්ලා ඉන්නේ...
    මෙතන වලි අවුස්සන්න...
    ඔය -රෙප් දෙන අයව මම ගලෙන් පෙන්නන්නද...?:lol::lol:
    ගල් ගහලද පෙන්නන්න යන්නෙ නැතං වෙන මොනොවහරි කරලද ? :P
     

    lilaaaa

    Member
    Aug 22, 2010
    13
    1
    0
    Hello, everybody, the good shoping place, the new season approaching, click in. Let’s
    Facelift bar!
    = = = = = http://www.surprisefirms.com = = = = =
    Air Jordan (1-24) shoes $35
    UGG BOOT $50
    Nike shox (R4, NZ, OZ, TL1, TL2, TL3) $35
    Handbags ( Coach Lv fendi D&G) $36
    T-shirts (polo, ed hardy, lacoste) $16
    Jean (True Religion, ed hardy, coogi)$30
    Sunglasses ( Oakey, coach, Gucci, Armaini)$16
    New era cap $16
    Bikini (Ed hardy, polo) $18
    FREE SHIPPING
    = = = http://www.surprisefirms.com = = =
     
    • Like
    Reactions: Rana Rala

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගල් ගහලද පෙන්නන්න යන්නෙ නැතං වෙන මොනොවහරි කරලද ? :P

    දැන් හිතාගන්න පුළුවන් අර මමවගේ ආපු ෆේක් එක කව්ද කියලා..:yes:
    ගලේ එකෙක් තමයි, මේකෙත් රිප්ලයි දාලා තියෙනවා...:lol:
    අර ත්‍රෙඩ් එකත් සැරින් සැරේ බම්ප් කරනවා...:growl:
     
    Status
    Not open for further replies.