Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට මතක හැටියට,
    මල් බබාම ෆේක් අයිඩී එකක් යූස් කර කර ඉන්න කොට අහු උනා. ඕක හරියටම දන්නෙ ඩීජේරම්, කාසි ඉන් ලවු දෙන්න තමයි.

    ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට කියන්නේ ඕවාට තමා.....!! :yes::yes:

    කොහොමත් මේ මල් බබා පොඩ්ඩක් ලූස් බුවා......!! :lol::lol:

    Skype චැට් වලට එහෙම ඇවිල්ලා, බොක්ක දෙන්න ටෝක් එක දීලා, ඇඩ්මින්ලට බැනලා, අපිත් බනියිද බලලා, ඊට පස්සේ ඌ බැනපුවා අයින් කරලා, අපි බැනපුවා විතරක් threads වල දාන ජාතියේ, බොරු එළකිරි බොක්කක් තමා මේකා......!! :growl::angry:

    මුන් වගේ උන් එන්නේ, නිකන් යන්න දෙනවා නම්, නැව් වල යන්න විතරයි..... :yes::frown: අපි අන්තිමට කරපු Get 2 Gather එක වගේ වටිනා දේකට මේ වගේ එකාලා එන්නේ නෑ.....!! :no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේක මුල්ලේරියාවෙන් පැනපු එකෙක් වගේ.
    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    He is not a staff member and has no authorization to send such PM.
    So Mal baba what is this? You sent it or what?

    :lol::lol: 2009 Join වෙච්ච එකෙක්ගේ හැටියි...... :frown: 2006 Join වෙච්ච කෙනෙක්ගෙයි වෙනස, දැන්වත් තේරුනොත් හොදා......!! :yes: :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    eh ? you joined EK only this month and you remember that incident ??
    cats out of the bag now.
    :lol: :lol:
    mekai machan,mage me id eka aluth mage nil kotu godak tiyena eka ain karala,meka gatte me mase...:)
    hethuwa mage parana kella...meeta wada deyak awasya ne kiya sithami...
    ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මල් බබාට කොහොමත් පොඩි මොලේ අව්ලක් තියෙනවා මම හිතන්නේ හික්ස්,
    මිනිහා තව දෙතුන් දෙනෙක්ටම ඔය විදියේ ගොන් පාට් දාල තිබ්බා,
    මට මතක හැටියට nexgen ට කියල ඌ මොඩ් කෙනෙක් කියලා බය කරල හික් හික්
    මිනිහට තව ෆේක් අයි ඩී දෙකකුත් තියෙනවා :lol:

    2009 Join වෙච්ච එකාලා එනවා අපිට එළකිරි බොක්කක් වෙන්නේ කොහොමද කියලා, කියලා දෙන්න......!! :lol::lol:

    මූ කියලා හදන්න පුලුවන් එකෙක් නෙවෙයි..... :no: ලොකු talks විතරයි....:yes: කරන්න පුලුවන් බම්බුවක් නෑ..... :no:

    මුන්ට පුලුවන්, අම්මා තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරලා අරන් දීලා තියෙන Computer එක ඉස්සරහා ඉදන් අම්මා තාත්තාම බිල ගෙවන ADSL Connection එක use කරලා පොර Talks දෙන්න විතරයි......:yes::P ඊට එහා කරන්න පුලුවන් ඔය වගේ ගොන් ආතල් දෙන එක තමා......!! :lol::yes::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.