Mala aithi bambaratada suwandatada...?

Jul 25, 2008
98
0
0
minis lowa
හිතේ ඇතිවෙන හැම දුකක් ම හලන්න මෙතනට...ඔබට ලැබෙයි අනිවාර්යයෙන් ම උත්තරයක්...!

2vnnjmt.jpg



මල් ගැනත් මලත් බඹරා ගැනත් ඇත්තට ම සින්දු විතරක් කොයිතරම් නම් තියෙනවා ද...

මලට බඹරෙකු සේ...
කුසුමට ලංවී රොන් ගන්නා...
නුඹ මලක් සුවද මලක්...
ඒ වගේම
ඩැපඩිල් මල, ලියතඹරා මල, අරලිය මල, දෙහි මල, .....ඊ ටී සී.
මේ ආකාර නොයෙක් මල් ගැන සිංදු තිබුණත් ඇත්තට ම මලේ වටිනාකම වැඩිවුණේ සුවද නිසා කියලා ඒ හැමෝට ම අමතක වුනා. බලන්න බඹරා හරි සමණලයා හරි කොයිතරම් ටික වෙලාවයිද මලත් එක්ක ඉන්නේ කියලා. උගේ වැඩේ කරගත්තට පස්සේ උට මලෙන් වැඩක් නැහැ. ඒත් සුවද නම් කවදා වත් ඒ වගේ මල අතහැරලා යන්නේ නැහැ. ඒ නිසා මල අයිති සුවදට ම යි. ඒක ඇත්තක් ම යි.
ඒ නිසා මලට බඹරෙකු වෙන්න එපා. මලට සුවදක් වෙන්න හිතට ගන්න.


මම මහෙෘෂධ
I'm Mahaushada
 
Last edited:
Jul 25, 2008
98
0
0
minis lowa
Macho sherlock Holmes ubata Pissuda ban.

Mala gahen wetunata passeth mala suwandai ban.
Mala gahen keduwata passeth mala suwandai ban.

e nisa anthima mohotha dakwama mala laga inne suwanda.

E nisa mala aithi suwandata ban....
 
Last edited:

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
mahaushada@elakiri said:
Macho sherlock Holmes ubata Pissuda ban.

Mala gahen wetunata passeth mala suwandai ban.
Mala gahen keduwata passeth mala suwandai ban.

e nisa anthima mohotha dakwama mala laga inne suwanda.

E nisa mala aithi suwandata ban....
:yes: :yes: :yes: :yes:
niyama uththare machan:D