Mala aithi bambaratada suwandatada...?

Jul 25, 2008
98
0
0
minis lowa
Thanx 4 everyone..!

මගේ හිතේ පහළ වුනු කවි පන්තිය කියවලා ඒක අගය කරපු හැම දෙනාට ම බොහොම ස්තුතියි. ඇත්තට ම සින්දු කොයිතරම් තියෙනවා ද...

මලට බඹරෙකු සේ...
කුසුමට ලංවී රොන් ගන්නා...
නුඹ මලක් සුවද මලක්...
ඒ වගේම
ඩැපඩිල් මල, ලියතඹරා මල, අරලිය මල, දෙහි මල, .....ඊ ටී සී.
මේ ආකාර නොයෙක් මල් ගැන සිංදු තිබුණත් ඇත්තට ම මලේ වටිනාකම වැඩිවුණේ සුවද නිසා කියලා ඒ හැමෝට ම අමතක වුනා. බලන්න බඹරා හරි සමණලයා හරි කොයිතරම් ටික වෙලාවයිද මලත් එක්ක ඉන්නේ කියලා. උගේ වැඩේ කරගත්තට පස්සේ උට මලෙන් වැඩක් නැහැ. ඒත් සුවද නම් කවදා වත් ඒ වගේ මල අතහැරලා යන්නේ නැහැ. ඒ නිසා මල අයිති සුවදට ම යි. ඒක ඇත්තක් ම යි.


මම මහෙෘෂධ
I'm Mahaushada