Malabe Arangala land values..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    18 perch land එකක් තියනව මාලෙබේ අරන්ගල අතර. perch එක ලක්ශ 10 කියනව. main read එකේ ඉදල 1km අතුලට යන්න ඔනෙ.
    මේ පැත්තෙ ඉන්න කෙනෙක් මට පොඩ්ඩක් කියනද land values ගැන. මේක ගන්න බලුවෙ.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    pvt or gov valuer කෙනෙක් දන්නවද කවුරුහරි ඔය පැත්තෙ? මේක තියෙන්නෙ k a perera මාවතේ. දන්න කෙනෙක් ඉන්නවද?
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    වටිනව බන් ගනින්. මම දන්නව ඔය පාර කොයි හරියෙද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Depends bro. Eka paththak thiyeanwa mudukku paththak. Oyata watinawanan watinawa. Cmb 2 bedroom apartment ekak ganna puluwan downpayment eka widihata oya gaana gewala. Dan idam walata illumak na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,820
    66,348
    113
    Math me land ekak sell karanna dala tiyenne.balannawwath enne ne ban.