Malaka Silva's wedding

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඉරාණ තරුණියක් සමඟ යුග දිවියට

    හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට තැබුවා. mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.

    මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.


    29542228_10156327478285891_316407372211425350_n.jpg


    sdhdhhd.jpg


    29513138_10156327478185891_2791073749682062742_n_(1)1.jpg


    malaka-silva-wedding.jpg
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker