උබට ටිකක් වෑරදිලා මම ඉපදුනේ 88 මචන්.... අපේ කාලේ වෙනකොට මියුසික් කියන එකක් හිරකරන් හිටිය කාලයක් තිබ්බේ නෑ...... අපිට ඔනි සින්දුවක් අහන්න අපිට අවස්තාව තිබ්බා.... උබ තව තෑනක් වරද්ද ගෙන....... මම කියන්නේ ප්රබුද්ද සින්දු අහන්න කියල නෙමේ...... මම කියන්නේ තියෙන සින්දු කන්නේ නෑතිව අලුතෙන් හිතල ඔය අලුත් කියන පරම්පරාවට සින්දුවක් හදාගත්තනම් හරිනේ කියල....... මම සින්දු වලට කොටු වෙලා නෑ මචන්.... මට අමරදේවගේ සින්දුත් අහන්න පුලුවන්...... BREAKING BENJAMIN ලගේ ඒවත් කිසි ප්රස්නයක් නෑතුව අහන්න පුලුවන්.....
mama kiwwe na prabudda ayage sngs witharak ahanna kiyala.mama kiwweth eka eka style wala sngs hadune na kiyala ekama kale and ehema hadena eka limit una nisa minissu hithan hitiye lankawe tibuna style eka witharai music kiyana eka. ubata waradila remake kiyanneth music wala tawath eka patthak. and Personally prihan gana katha kaloth okata kalin prihan sngs keepayakma karala industry eke stable una kenek.e nisa uba kiyana widihata ekenma hit wena adahasak mama hitanne na ethana tibuna kiyala.dan uba kiyayi hit nam ai ehenam ai parana sng ekak aran hit wenne kiyala
.
hitiyanam mewa