Malaysia යන කට්ටියට Medical

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මචෝ, මගේ යාළුවෙක් මැලේසියා යන්න හදනව ජොබ් එකකට.. උෟට දැනගන්න ඕනලු මෙඩිකල් එක කරගන්න විදිය ගැන එහෙම. ඒකෙ මොනවද බලන්නෙ අරව මේව. දන්න කවුරු හරි ඉන්නවද බන්? :eek:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එම්බසියේ ඇපෲව් කරපු ඩොකා ඉන්නවා, උගෙන් ගන්න ඔනේ. වෙන උන්ගෙන් අරන් බැ. මැලේශියා නම් මම දන්නේ නැ. සාමාන්යෙන් අනික් යුරොප් ඇමෙරිකන් නම් දෙමල ඩොකෙක් ඉන්නේ, මට මතක නැ. එම්බසියේ සයිට් එකේ බලහන් ඇති, වර්ක් වීසා වෙන්න ඔනේ උබේ යාලුවා ගන්න යන්නේ.