නැතිවූ යානයේ යැයි සැක කොටස් ඉන්දීය සාගරයෙන්?
Published on Thursday, 20 March 2014 10:14
Australi 410px 14 03 20අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකෙරෙන කොටස් 2 ක් ඉන්දීය සාගරයේ දකුණු මුහුදු සීමාවට ආසන්නයේ දක්නට ලැබෙන බව ඕස්ටේ්රලියානු අගමැති ටෝනි ඇබට් පවසා තිබේ.
එරට චන්ද්රිකා ඡායාරූපවලින් මේ පිළිබඳව අනාවරණ වී ඇති බව ඕස්ටේ්රලියානු අග්රාමාත්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා එම ප්රදේශයට ගුවන් යානා කිහිපයක් පිටත් කර යැවීමට ඕස්ටේ්රලියාව විසින් මේ වනවිටත් පියවර ගෙන ඇත.
පුද්ගලයන් 239ක් සමග පසුගිය 08දා අතුරුදහන් වූ මෙම යානය සෙවීමට මේ වන විටත් රටවල් 26ක් එක්ව සිටියි.
slmirror

Last edited: