Malaysia Life

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Thanks. Any specific things that I should check with them? (On Salary / Leaves / agent cut etc)

    Does the agent provide you visa or May Bank?
    Are you a direct employee of May Bank? Who pay you salary?

    Contract or Permanent, if Contract what will happen after contract end? What will happen if you don't stay until contract ends
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    යාලුවනෙ, මට මැලෙසීයා වල ජොබ් එකක් හම්බුනා. 13000 පඩිය. ඇස්ට්‍රො කියල කොම්පැනි එකක. කවුරු හරි දන්නවද එහෙ ලයිෆ් එකයි කොම්පැනි එකයි හොදද කියල ?:rolleyes:

    අත්දැකීමෙන් එක අවවාදයක් දෙන්නම්, පාරවල් වලදී සෙට් වෙනව එක එක ජාතියේ හොරු. පොලීසියෙන් කියාගෙන උඹේ බෑග්, පර්ස් චෙක් කරන්න ඉල්ලුවට දෙන්නනම් එපා.

    උන් හොරසල්ලි බලනවා කියල උඹේ සල්ලි කාඩ් පැක් එකක් වගේ විසිරුවල බලල ආයිත් උඹට දෙනවා. උඹට හවස් වෙලා වගේ තමයි තේරෙන්නෙ සල්ලි වලින් බාගේකටම විදලා කියල.

    එහෙ ඉන්න පකිස්තාන්, ඉන්දියන්, බංගලි උන්ගෙන් පරිස්සම් වෙයන්, විශේෂයෙන්ම එහෙ ඉන්න නොදන්න ලංකාවේ උන්ගෙන් ගොඩක් පරිස්සම් වෙයන්!!

    පරිස්සමින්!!
     

    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    Machan la I need help deciding on going for a Job in Malaysia,

    I was contacted by a company (Agent) named tech-matrix.com and the job is senior java developer for a company named Maybank. Could anyone please give an input on those companies and what is the best Package I should demand for 8+ years experience and currently Java Ass. Tech lead.

    I went through the 1st interview and it was a success. Please give any input that would help.

    Thanks all.

    මටත් ඔකෙන් කතා කරා. හැබයි තාම Interview සෙට් උනේ නෑ. මන් දැම්මෙ Mobile Side eken.
    මට වෙන තනක interview nam සෙට් උනා මෙ week eke.

    සමගර උන් කියල තියෙන එවා දැක්කම යන්නත් බය හිතෙනවා හබැයි.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,480
    113
    Ikmantama palayan machan mehen. Kamak na pita rata duk windath sapa wei ganak hoya ganna puluwanne machan. Gd luck