Malaysia PAYPAL Limit $6834 Alternative ekakata maru wemuda?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,484
    1,890
    113
    Onna ithin hena gemak deela acc eka aragaththa ...

    $6834 K KIYANNE PODIDA YAKOOOO

    Paypal limit lift Done
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Onna ithin hena gemak deela acc eka aragaththa ...

    $6834 K KIYANNE PODIDA YAKOOOO

    Paypal limit lift Done

    අම්මෝ උඹට දැන් නං පට්ට සතුටු ඇති නේද :baffled:

    මට එහෙම ඔහොම උනා නං heart attack හැදෙනවා :baffled:

    උඹට international buyers ලා ගොඩක් ඉන්නවද? :)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,890
    113
    අම්මෝ උඹට දැන් නං පට්ට සතුටු ඇති නේද :baffled:

    මට එහෙම ඔහොම උනා නං heart attack හැදෙනවා :baffled:

    උඹට international buyers ලා ගොඩක් ඉන්නවද? :)

    Okkoma client la 3000k wage innawa... nathan bn pissu hadila htye... dan pp tika tika adu karagena yanne

    Dan payment ganne payoneer payment request and skrill bn. Paypal aran nikan kelawa ganna one nane..

    E
     
    ugdjanaka

    Member
    Sep 22, 2013
    5
    0
    0
    Please send required document they asked from you

    If not activate your account, Please call to Singapore PayPal branch. They will active after two or three calls.

    My account was activated two years before...:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Okkoma client la 3000k wage innawa... nathan bn pissu hadila htye... dan pp tika tika adu karagena yanne

    Dan payment ganne payoneer payment request and skrill bn. Paypal aran nikan kelawa ganna one nane..

    E

    ඕනෑම ෆෝන් එකක් unlock කරනවද මචන්? සාමන්යෙන් eBay එකෙන් Locked iPhone එකක් ගන්නවා නං උඹෙන් unlock කරගන්න පුලුවන්ද? කීයක් වගේ යනවද unlock කරන්න?

    eBay එකෙන් locked එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕනේ ? :)

    Payoneer එක නං සුපිරි සර්විස් එක..එකම අවුල තියෙන්නේ ඉතින් අර PayPal වගේ ටක්ගාල ලේසියෙන් ගෙවන්න බැහැ නේද..Site ඒකට integrate කරන්න බැහැ නේද Payoneer එක? Payoneer එකේ payment gateway එකක් නැහැනේ :baffled:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,890
    113
    ඕනෑම ෆෝන් එකක් unlock කරනවද මචන්? සාමන්යෙන් eBay එකෙන් Locked iPhone එකක් ගන්නවා නං උඹෙන් unlock කරගන්න පුලුවන්ද? කීයක් වගේ යනවද unlock කරන්න?

    eBay එකෙන් locked එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕනේ ? :)

    Payoneer එක නං සුපිරි සර්විස් එක..එකම අවුල තියෙන්නේ ඉතින් අර PayPal වගේ ටක්ගාල ලේසියෙන් ගෙවන්න බැහැ නේද..Site ඒකට integrate කරන්න බැහැ නේද Payoneer එක? Payoneer එකේ payment gateway එකක් නැහැනේ :baffled:

    Ow machan onama ekak unlock karanawa.

    Ebay eken gena ekak unath karanna puluwan.

    Iphone genawa nam imei eka thama check karanna one

    Pyoneer supiri service eka. client ta yana gana kiwwama u ok nam uge email eka illala email ekata payment req ekak danwa dammata passe u uge card ekem pay karanwa direct. Ita passe eka ape payoneer ekata enawa. Godak eun meka danne na

    Paypal walata wada patta wasi
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow machan onama ekak unlock karanawa.

    Ebay eken gena ekak unath karanna puluwan.

    Iphone genawa nam imei eka thama check karanna one

    Pyoneer supiri service eka. client ta yana gana kiwwama u ok nam uge email eka illala email ekata payment req ekak danwa dammata passe u uge card ekem pay karanwa direct. Ita passe eka ape payoneer ekata enawa. Godak eun meka danne na

    Paypal walata wada patta wasi

    iCloud Lock ඒවා බැහැ නේද?

    ඔව් බන් මමත් ඔය Payoneer Make a Payment Service එක Use කරලා තියෙනවා..දැන් Bank ඒකට withdraw කරද්දී සල්ලි කපෙන්නෙත් නැහැනේ :)

    හැබැයි Online Store එකකට වගේ ඔය වැඩේ හරියන්නේ නැහැනේ :(
    Automated නැහැනේ, අපිම කරන්න එපැයි :(
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,890
    113
    iCloud Lock ඒවා බැහැ නේද?

    ඔව් බන් මමත් ඔය Payoneer Make a Payment Service එක Use කරලා තියෙනවා..දැන් Bank ඒකට withdraw කරද්දී සල්ලි කපෙන්නෙත් නැහැනේ :)

    හැබැයි Online Store එකකට වගේ ඔය වැඩේ හරියන්නේ නැහැනේ :(
    Automated නැහැනේ, අපිම කරන්න එපැයි :(

    Automated nm na eunata eka lesi bn