Malaysia paypal

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Machnla mata malaysian paypal ekak hadaganna oni drop shipping walata card eka hada gatha HNB bank eken meka hariyata karanna oni karanne monawada monawada fill karanna oni details denna :) +rep
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Search youtube; there were many videos on this. But however you create it, you will get identity and address verification at any time. If you fail it, you will get your account frozen. So dont keep much money on Paypal account. Whenever you get a deposit, simply transfer to HNB asap.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Search youtube; there were many videos on this. But however you create it, you will get identity and address verification at any time. If you fail it, you will get your account frozen. So dont keep much money on Paypal account. Whenever you get a deposit, simply transfer to HNB asap.

    Machan lankawe widiyata haduwath verify karanna enawada?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    verify කරන්න ආවත් බං ලංකාවේ pp එකවුන්ට් වලට කාටවත් සල්ලි එවන්න බෑනෙ.. :(

    බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ගන්න ඕන නෑ මචන්. ඔන්ලයින් පේමන්ට් කරද්දී සෙකියුරිටි එක වැඩි පේපැල් හරහා කරද්දි.
    ෆ්රීලාංසින් වගේ සයිට් වලින් එන සල්ලි කෙලින්ම පේපැල් වලට ගත්තම පේපැල් වලින් ඊබේ වගේ සයිට් වලින් මිලදීගැනීම්
    කරන්න පුළුවන් කාර්ඩ් එකකින් ගත්තොත් ඉන්ටර්නැෂනල් පේමන්ට් වලට ටැක්ස් එකක් වදිනව.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Lankawe Visa Card,US Payoneer Bank account walata Malaysian paypal eken withdrawal ba mata mathaka widiyata.




    Philiphine ewa tamai den godak aya hadanne. FB eke 'online money making group' eke ekek hitiya Philipine paypal hadala verify karala, sim ekakuth denawa - roming package 1 api active karaganna ona mathaka widiyata.