langkawi singa දෙකම ගිහින් තියෙනවා,LANGKAWI ගියොත් පුතේ බොත හැකි මැරෙන්න ,පට්ට ගනම් අඩුයි ,හොටෙල් වල ගනම් අඩුයි ,උබලා සෙට් එකක් යන හින්දා නිකන් වගේ ඉන්න පුළුවන් ,parasailing සහ water sport ගොඩක් ගනම් අඩුයි,cable car තමා main attraction eka .taxi ගත්තත් ගනම් අඩුයි ,සෙට් එකට මිනි van එකක් rent කරා නම් එල .තෙල් අඩු නිසා taxi වල පවා ගනම් අඩුයි ,පට්ටම වැඩේ scooter එකක් ගන්න එක ,කට්ටිය වැඩි හන්දා case එක ,budget පලයල්ලා ,fun ගන්න සල්ලි ඕන එහෙදි
සිංගප්පූරුව නම් පුතේ පට්ට ගනම් ,SGD 15 දීලා එකෙක් සිම් එක ගන්න internatinal talk time 30 දෙනවා ,local call 200 min ,data 4GB ,May වල මන් ගියේ ,
Gardens by the bay එකනම් පට්ට ,උබලා civil නම් ඔන්න place eka ,
universal ඇතුලෙදි වතුර වත් ගන්න එපා පට්ටම ගනම් ,එකට weekday එකක් පලයන් (මන් ගියේ Saturday 90 min wait line හිටියා) Traveler pass ගනින් ස්ග්ඩ් 20 පට්ටම ලාබයි .තව ඕන දෙයක් අහපන් කියනම් ? budget ඉදපන් hotel වල flight එහෙම ,සල්ලි වලින් එහෙ fun ගන්න පුළුවන් ලෙසට ,use klook for tickets they save alot ,time and money

Last edited: