මැලේසියාවේ සංචාරයේ යෙදෙන ඔබට උදවු කරන්න මම ලෑස්තියි.
යහලුවනේ, මට පුළුවන් විදිහට මැලේසියාවේ සංචාරයේ යෙදෙන ඔයාලට උදවු කරන්නම්.
ඔයාලට නවතින්න, යන්න ඕන තැන් ගැන විස්තර, අවශ්‍ය කාලය, ෂොපින් යන්න ඕන තැන්, ප්‍රවාහන විදි වගේ දේවල් ගැන මට විස්තර දෙන්න පුළුවන්.
හොටෙල් බුක් කරගන්න ඔනවුනොත්, එහෙම නැත්නම් ප්‍රවාහන කටයුයුතු බුක් කරගන්න වගේ දේවල් වුනත් හැකි විදිහට කරලා දෙන්නම්.
එහෙම උදවු ඕන අය මේ නුලේ දාන්න, PM එකකුත් කරන්න ඕන නම් වැඩි විස්තර නැත්නම් වෙනත් දේවල් දැනගන්න.
මැලේසියාවෙන් කරගන්න ඕන ඕනෑම දෙයක් වුනත් PM එකක් දාල අහන්න.