මම මැලේසියාවේ තාම ගිහින් නෑ.වෙන රටවල් වලට ගියා. මැලේසියාවේ නොයා ඉන්නේ මේ එක එක්කනා එලකිරියේ ත්‍රෙඩ් වල කියනවා මැලේසියා ඊ වීසා එක ඇප්ලයි කරාම ලීව් ඇපෘවල් ලෙටර් එක සහ මාස තුනක බැන්කු ගිනුම් වාර්තා ඉල්ලනවනේ..ඒවා දුන්නාම එම්බසියෙන් වැඩකරන ඔෆිස් එකට කෝල් කරලා ඒවා ඇත්තද කියලා හොයනවලු..ඊලගට මාස තුනේ බැංකු ගිනුම් වාර්තා බැලුවම ලොකු ලොකු ගනන් ගනුදෙනු වෙලා නැත්තම් අන්තිමට බැලන්ස් එක පෙන්නන්න ලක්ශ දෙකක් විතර දැම්මම ඉන්ටව් කෝල් කරලා එම්බසියට එන්න කියලා අහනවලු කොහොමද එහෙම සල්ලි වැටුනේ මාස තුනේ ලොකු මුදල් ගනුදෙනු වෙලා නැතුව කියලා..එලකිරියේ මැලේසියාව ගැන තියන ත්‍රෙඩ් ගොඩක කට්ටිය කතාවෙනවා මම දැක්කා..මේ වගේ එපාවෙන කට්ටක් සෙට් වෙයි කියලා මැලේසියා නොයා ඉන්නවා මම දන්න ගොඩක් කට්ටිය..මේ කතාව ඇත්තද කියලා විස්තර ටිකක් කියපන්..
season, off season mona month walada kiyalat dapanko. patta thread eka bro. rep++
Flights - Malindo, AirAsia, Srilankan, Malaysianmata ehe gihin, pahala johor wala maasayak wage inna oni. keeyak yaida.?
flight+visa+hotel cost.?