shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් කව්ද මැලේසියාවේ ඉන්නේ ?

    මට දැන ගන්න ඕනේ උන්ගේ borders වහලද කියලා තාම.

    කොටින්ම කිව්වොත්, එහෙ ඉන්න එකෙක්ට ලංකාවට ඇවිල්ල අපහු එහෙ යන්න පුලුවන්ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,371
    113
    මාලඹේ
    එන්න පුළුවන් යන්න බැහැ . යනවා නම් Malaysia Immigration එකෙන් Special Pass එකක් ඕනේ
     
    • Like
    Reactions: kinkon

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    එන්න පුළුවන් යන්න බැහැ . යනවා නම් Malaysia Immigration එකෙන් Special Pass එකක් ඕනේ

    මචන් මොකක් හරි official link එකක් තියෙනවද ?